Fast & Furious: Spy Racers (2019) [S01 : E05] Sinhala Subtitle

December 29, 2019 New Subtitler
Subtitle by Shehan Fernando

Fast and furious spy racers S01E05

ඔන්න 5 වෙනි එකටත් එහෙනම් ආවා. තව තුනයි. ලයින් කොටලා කොටලා මේකත් ගෙනව ඔන්න.

වැඩි කතා ඕන නෑ මේකට දැන් සිද්දිය දන්නවනේ කට්ටිය. මේ එපිසෝඩ් එක පැත්තට ගියොත් මේකයි කතාව.මේකෙත් තවත් එක හොරකමක් කරන්න මුවාවෙන් තියන රේස් එකක්. හැබැයි මේ පාර නම් ටෝනි වැඩේ දෙල් කරගන්නවා. මේ හොරකම ගැන කිසි කෙනෙක් දන්නෙ නැ ශාශි ඇරෙන්න. මොනා නැතත් මේ කතාවල නම් ස්ටෝරිය සුපිරි කියලා බලන කෙනෙක්ට තේරෙනවා. අනිවාරෙන් සබ් එක එනකන් බලන් ඉන්න ඇත්තෙ ඔයාලා. ඒක නිසා තවත් වෙලා යන්නෙ නැතුව පහළින් ඩවුන්ලෝඩ් කරලා බලාගන්න මේ එපිසෝඩ් එකත්….

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Shehan Fernando
0 Movies
8 TV Series
8 Total
Discussion (11)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 79

    keep it bro….

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් මේ වගේම ඉක්මනටම අරන් එමු…

  • Isirajanith Unregistered
    Android 6 UC Browser 12.9

    Thanks kollo me tika ekmanata iwarakaranna thx meka iwarakarala pluwannam DC super hero girl 2019 TV series sub dennko please thx shehan pluwannam plz

  • මයිකි Unregistered
    Android 9 Chrome 79

    පට්ට එක ලග දෙනවා , ඇත්තටම පට්ට කාටුම. තැන්ක්ස් ආ සබට

  • Rajitha Unregistered
    Android 9 Chrome 78

    Thanks jayawewa….!

  • Blackhammer Unregistered
    Android 9 Chrome 78

    Thanks bro 👍

  • Kisara Sandes Unregistered
    Android 9 Chrome 78

    Thnx bro sub walata ithuru tikth ikmnta denna♥️🙏..

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    බොහොම ස්තූතියි

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

  • Kasun dileepa Unregistered
    Android 9 UC Browser 12.13

    Ubanam deyiyek bro♥♥♥♥♥♥♥
    Tnx aaaa

  • Darshana sampath sandaruwan Unregistered
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search