Fast & Furious: Spy Racers (2019) [S01 : E04] Sinhala Subtitle

December 29, 2019 New Subtitler
Subtitle by Shehan Fernando

Fast and furious spy racers S01E04

සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඔන්න එහෙනම් හතර වෙනි එපිසෝඩ් එකටත් ආවා අපි ඉන්නෙ දැන් සීරිස් එකෙ මැද එතකොට. මගේ පළවෙනි සීරිස් එක මේක වුණත් මේකට ගොඩක් හොඳ ප්‍රතිචාර තියනවා. අන්න ඒ නිසා මේකට සබ් ඉක්මනින් ඔයාලට දෙන්න ඒකෙන් හොඳ motivate එකක් ලැබෙනවා..

ඔන්න එහෙනම් වෙනදා වගේම කතාව පැත්තට හැරුණොත් අද කතාවෙ වෙන දේ ගැන පොඩි සාරාංශයක් දෙන්නම්,කලින් එක බලපු අය දන්නවනේ මෙයාලා දැන් SH1FT3R එකේ සාමජිකයන් කියලා. ඔන්න අද ටෝනිට මිශන් එකක් ලැබෙනවා ශාශිගෙන්. හැබැයි මේක කරන්න කියන්නෙ ලයිලා එක්ක. ඒ කියන්නේ එයාගෙ කණ්ඩායම නැතුව. මේ කතාවට තමා මාත් ගොඩක්ම ආසා. ඒ වගේම ශාශි නැති අතරතුර මේ කණ්ඩායම ශාශිගේ ගෙදර යනවා. එහෙ තියනවා මහා පුදුමාකාර දේවල්. ඒ මොනාද?, මොකක්ද මිශන් එක?,ටෝනි වැඩේ අල කරගනීද? මේ ඔක්කොටම උත්තර මේක බලලා ඔයාල හොයගන්න එහෙනම්.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Shehan Fernando
0 Movies
8 TV Series
8 Total
Discussion (7)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  • මයිකි Unregistered
    Android 9 Chrome 79

    Ela thanks

    • Rajitha Unregistered
      Android 9 Chrome 78

      Thanks jayawewa……!

  • Anoj Udayanga User
    Windows 10 Chrome 79

    elama sahoo

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    ස්තූතියි සබ් එකට

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  • Darshana sampath sandaruwan Unregistered
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search