Harley Quinn (2019) [S01 : E01] Sinhala Subtitle
හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා , මේ තමයි මගේ subz.lk වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසි ගැන්වීම! කතාවේ ඉන්නේ නම් ඔයාලා දන්න කට්ටියක් නම් තමයි ඒත් මුලින්ම කියන්න ඕනේ , මේක අපි වෙනදා බලපු විදිහේ කාටූන් එකක් වගේ නම් නෙමෙයි . TV-MA ( TV Mature Audience ) ගනයේ කාටුන් එකක් ඒක නිසා 16+ වැඩි බබලා මේ කාටුන් එක බැලුව නම් තමයි හොද .. ඒ තරමටම මේක දරුනු කතාවක් , හැබැයි කතාව ලස්සනයි ... Harley Quinn කිව්වම ඉතින් කවුද නොදන්නේ එයා ගැන , DC fan කෙනෙක්ට නම් එයාගේ විස්තර කියන්න ඕනේත් නැහැ , ජෝකර් එක්ක එයාගේ වැඩ වලට උදව් කරන ගෑනු කෙනා , අන්න එයාගේම කියලා ආපු Tv series එක තමයි මේක , මේකේ හාර්ලි ට හඩකවන්නේ Kaley Cuoco . ඇය තමයි 2019 දී වැඩිම ගානකට ටෙලි නාට්‍යයකට රගපාන නිලිය වුනේ . ඔයාලා දන්නවානේ එයා තමයි Big Bang Theory series එකේ ඉන්නෙත් .. තව DC comics වල ඉන්න බැට්මෑන් , ජෝකර් , පොයිසන් අයිවි වගේ අයවත් මේ series එකේදී බලාගන්න පුලුවන් වේවි.. එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ , ඊළඟ කොටහෙන් හම්බවෙන තුරු , ඔබට ජය.!!!
IMDB
Year : 2019
Actors : Kaley Cuoco, Lake Bell
The series will focus on a newly single Harley Quinn, who sets off to make it on her own in Gotham City.
2021-06-15 11:03 pm
- Download : 1279
- File Size : 16.091KB
- Sub Update :2020-07-13
Windows 7Chrome 78
පලවෙනි සබ් එකම සුපිරි ඇනිමේෂන් කතාවකට දීලා තියෙනවා! බොහොම ස්තුතියි සහෝ සබ් එකට!
Android 7UC Browser Turbo 1.7
You are welcome , bro
Windows 7Chrome 78
thanks fpr sub
Windows 10Chrome 78
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්! දිගටම දෙමු! ජය!
Windows 7Chrome 78
ade pattama kathawak thanks
Android 6Chrome 71
උපසිරැසියට ස්තූතියි සහෝ
Android 7UC Browser Turbo 1.7
Welcome , bro
Android 8.1Chrome 69
Adoo thanx kollo…..watchmen tv series ekt sub denne ndd brooo??
Android 8.1Chrome 77
සුපිරිම වැඩක් මචන්
Windows 7Chrome 78
thanks for sub
Windows 8.1Chrome 78
thanks for sub
Windows 10Chrome 78
palweni sub ekata sub apathuma sahodarayaa.
Android 7UC Browser Turbo 1.7
සුභ පැතීමට ගොඩක් ස්තුතියි , සහෝ
Android 8.1Chrome 78
පළමු උපසිරැසියට සුබ පැතුම්….උපසිරැසි වලටත් ස්තූතියි….පුලුවන්නම් direct link එකක් දෙන්න බලන්න
Windows 10Chrome 78
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දෙවෙනි එපියත් ඉක්මනටම අරන් එමු….