• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Home (2015) Sinhala Subtitle

Home (2015) Sinhala Subtitle

2021/07/25 at 5:44 am
Sasith Hasindu
Home 2015 (නිවසක් සොයා යාම)

ඔයාලට කොහොමද. මේ තමයි මගෙ 2වෙනි සිංහල Subtitle එක. මේපාර මම subtitle එක හැදුවෙ "Home" කියන cartoon එකට. ඒකනං හරිම ලස්සන cartoon එකක්.ඒක Boov කියල පිටසක්වලින් එන කටටියක් ගැන කතාවක්. ඒ අයගෙනුත් ප්‍රදාන චරිතෙ තමයි "oh" කියන්නෙ.මේ Boovල කියන්නෙ පැනලයන්නම ඉපදුනු ජාතියක්. එයාලට ඉන්නව ලොකු හතුරෙක්. එයාගෙ නම Gorg. එයා මේ Boovලට වඩා ගොඩක් ලොකු කෙනෙක්. මේ Boovල පෘථිවියට එනව.ඇවිත් පෘථිවියෙ පදිංචි වෙනව. එයාල මෙහෙට එන්නෙ Gorgගෙන් බේරෙන්න. මේ Boovල පෘථිවියේ ඉන්න හැම මිනිහෙක්ම වෙන තැනකට ගෙනියනව. ඒත් එක පොඩි ගෑණු ළමයෙක්ව ගෙනියන්න මෙයාලට බැරි වෙනව .ඒ අතරෙ මේ Oh කියන Boovට පෘථිවියෙදි ලොකු අවුලක් වෙනව. එයාට යාළුවො කවුරුත් නෑ. පෘථිවියෙදි මෙයා Party එකක් දාන්න ලෑස්ති කරනව. ඒත් ඒකට කවුරුවත් එන්නෙ නෑ. ඒ හින්ද එයා අවුලෙන් ඉද්දි දකිනව Kayl කියල එක්කෙනෙව. මෙයා Kaylගෙ යාළුවෙක් වුනාට, Kayl මෙයාගෙ යාළුවෙක් නෙවෙයි. මෙයා kaylට ගෙදර තියෙන පාටියට එන්න කියල e-vote එකක් දානව. හැබැයි මෙයාට වැරදිල මේ e-vote එක විශ්වයේ හමෝටම යනව. ඒ කියන්නෙ මේ e-vote එක Gorgලටත් යනව කියල තමයි හැමෝම හිතගෙන ඉන්නෙ. ඒ වරද නිසා මේ Boovලගෙ ලොක්ක Ohව අත්තඩංගුවට ගන්න හොයනව. මෙයා ඒකට බයවෙලා පැනල යනව. එතකොට තමයි අර ගෑණු ළමයව මේ Ohට හම්බවෙන්නෙ. මුලදිම මේ දෙන්න තරහ වෙලා හිටියට පස්සෙ මේ දෙන්න යාළුවො වෙනව. මේ ගෑණු ළමයගෙ නම Tip. ඉතින් මේ ළමය එයාගෙ අම්මව හොයනව. Oh ඒකට උදවු කරනව. ඒ අතරෙම මේ දෙන්න එකතුවෙලා Oh කලින් වැරදිල යවපු e-vote එක අයින් කරනව. ඉතින් ඒක Gorgල දකින්නෙ නෑ. ඒත් කතාව තාම ඉවර නෑ. මොකද Gorgල පෘථිවියට එනව. ඒ එන්නෙ Boovල අල්ලගන්න. මේ Gorgට Boovල පස්සෙන් පන්නන්න එක හේතුවක් තියනව. ඒ තමයි Boovල එයාගෙ ජීවිතේට වටිනම දෙයක් නොදැනුවත්වම අරගෙන නි‍යන එක. ඒ තමයි එයාගෙ පැටවු ඉන්න බිත්තරේ. මේක දැනගත්ත Oh මේ බිත්තරේ එයාට දෙනව. ඉතින් Gorg මෙයාලට කරදර කරන්නෙ නැතුව යනව. Oh අර Tip කියන ගෑණු ළමයට එයාගෙ අම්මත් හොයල දෙනව.

? මේ අය තමයි මේ Cartoon Charactersවලය Dub කරන්නෙ

Oh - Jim Parsons Tip - Rihanna Kyle - Matt Jones Gorg - Brian Stepanek Captain Smek - Steve Martin

? මේ Cartoon එකේ Director තමයි

Tim Johnson

සිංහල උපසිරැසිය ලබා ගන්න 1594

Download Links:

720P පිටපත 755.3 MB (Torrent)
1080P පිටපත 1.44 GB (Torrent)
Home
  • 3D (bluray)
    1.44 GB
    Download Torrent
  • 720p (bluray)
    755.27 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.44 GB
    Download Torrent
Profile
2
Movies
0
Tv episodes
2
All

SubzLK වෙනුවෙන් Sasith Hasindu කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Nuwan Unregistered User
    Android 6UC Browser 12.12

    Good job bro

    2021-07-25 at 8:11 pm
    Reply
    • Sasith Hasindu New Subtitler
      Windows 10Chrome 92

      thanks sahoo:grinning:☺

      2021-07-26 at 3:08 pm
  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-07-26 at 2:41 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 91

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-07-26 at 1:35 pm
    Reply
  • nicromancer Unregistered User
    Windows 7Firefox 97

    Thanks Brother

    2022-04-13 at 3:32 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms