• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Hunter Killer (2018) Sinhala Subtitle

Hunter Killer (2018) Sinhala Subtitle

2018/12/18 at 8:21 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයගේ තවත් ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. චිත්‍රපටය තමයි Hunter Killer (2018). ඒ ගැන කවීෂ සහෝදරයාට ස්තූති කරන ගමන්ම අපි හැරෙමු චිත්‍රපටය දෙසට...

ජෝජ් වොලස් සහ ඩොන් කීත් දෙදෙනා රචනා කල The Firing Point නවකතාව ඇසුරින් නිර්මාණය වූ මේ Hunter Killer (2018) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඩොනවන් මාර්ෂ්ගෙන්. මෙය ලබා ඇති Imdb අගය 6.9ක් වන අතර Rotten tomatoes වෙතින් ලබා ඇති අගය 39%ක්. රංගනයෙන් දායක වෙන්නෙ ජෙරාඩ් බට්ලර් ( කපිතාන් ජෝ ග්ලාස්), ගේරි ඕල්ඩ්මන් ( චාල්ස් ඩොනගන්), කොමන් ( අද්මිරාල් ෆිස්ක්), කාටර් මැකින්ටයර් ( දෙවන නිලධාරී බ්‍රයන් එඩ්වර්ඩ්ස්), ලින්ඩා කාඩනෙලි ( ජේන් නෝර්ක්විස්ට්), ටෝබි ස්ටීෆන්ස් ( බිල් බීමන්), සේන් හොල්ට්ස් ( මාටිනෙලි),ඇලෙක්සැන්දර් ඩිචෙන්කෝ ( රුසියානු ජනපති සකාරින්), මයිකල් ගොර් ( අද්මිරාල් දිමිත්‍රි ඩුරොව්),Michael Nyqvist ( කපිතාන් ඇන්ඩ්‍රොපෝ- මොහු මියගියා ගිය වසරේ) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. හරි අපි දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට...

අපි දන්නවනෙ රුසියාව සහ ඇමරිකාව බොහොම සීතල සතුරන් අතීතයේ සිටම. ඔවුන් නිරන්තරයෙන් දෙපාර්ශවය ගැන ඉන්නෙ දැඩි සැකයකින් සහ අවධානයකින්. මේ චිත්‍රපටයෙ කතාවත් එහෙම එකක්. ආක්ටික් සාගරයේ සැරිසරන රුසියානු ඇක්‍යුලා වර්ගයේ ( නේටෝ නාමය)සබ්මැරීනයක කටයුතු අධ්‍යයනය කරනවා ඇමරිකානු ටැම්පා-බේ නම් න්‍යෂ්ටික සබ්මැරීනයක් විසින්. කෙසේ හෝ තම මෙහෙයුම සාර්ථකව කෙරෙන අතරේ මේ ටැම්පා -බේ සබ්මැරීනයට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වෙනවා. එම සාගර පෙදෙසේ වන පිපිරුමත්, තම සබ්මැරීනයෙන් කිසිදු ආරංචියක් නැති නිසාත් ඇමරිකානු හමුදා අද්මිරාල්වරයා වන ෆිස්ක් තීරණය කරනවා මේ ගැන සොයාබැලීමට සහ පිරිස ජීවත්ව සිටීනම් ඔවුන්ව මුදාගැනීමට තවත් සබ්මැරීනයක් පිටත් කිරීමට. ඒ ප්‍රදේශය ආසන්නයේ වෙනත් ඇමරිකානු සබ්මැරීන නොමැති නිසා ඔහුට ඒ සඳහා තිබෙන්නේ එක විකල්පයයි, ඒ තමයි USS ආකන්සාස් න්‍යෂ්ටික සබ්මැරීනය. නමුත් එක් ප්‍රශ්ණයක් තිබෙනවා, ඒ තමයි එහි කපිතාන්වරයා මියයාම නිසා එයට කපිතාන්වරයෙකු නොමැති වීම. නමුත් ෆිස්ක්ට ඒ සඳහා යෝජනා කරන්න කෙනෙක් ඉන්නවා, ඒ තමයි බ්‍රිතාන්‍ය රාජකීය සබ්මැරීන බළකායේ සේවය කරන ජෝ ග්ලාස්. හැබැයි මේ ජෝ ග්ලාස් කපිතාන්වරයාට කපිතාන් තනතුරේ කිසිදු පළපුරුද්දක් නෑ...කෙසේ හෝ ගමනට පිටත් වෙන ඔහු ඇතුළු සබ්මැරීන කණ්ඩායමට අතරමගදී තවත් අතුරු මෙහෙයුමක් බාරවෙනවා... එතනින් එහාට නරඹන ඔබට බාරයි.. හමුවෙමු Roma ( 2018) චිත්‍රපටයේ උපසිරැසිය සමගින්... චිත්‍රපටය නරඹන්න කලින් මෙහි නිල අඩවිය වන https://www.hunterkiller.movie වෙත මදක් ගොඩවෙලා බලන්න කියලත් කියන්න කැමතියි, එහි ඇති මෙනුවේ The Sub යන්න ක්ලික් කිරීමෙන් ඔබට මෙහි එන ඇමරිකානු සබ්මැරීනය අධ්‍යයනය කල හැකියි.

උපසිරැසි ‍ගොණුව තුල WEB-DL සහ Bluray යන පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුය. වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ. කරුණාකර ඔබ සතුව ඇති පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. 

විශේෂ :-

• USS Baton Rouge (SSN-689) (බැටන් රූජ් ) න්‍යෂ්ටික බලගැන්වූ ප්‍රහාරක සබ්මැරීනයකි .1995 වසරේදී රුසියානු සබ්මැරීනයක් හා ගැටීමෙන් පසුව හමුදා සේවයෙන් ඉවත්කරනු ලැබීය.

• ටෝව්ඩ් ඇරේ සෝනාර් (Towed array sonar) බලන්න මේ වීඩියෝව

• මෙම සබ්මැරීන කපිතාන් චරිතය සහ සබ්මැරීන ජීවිතය නිවැරදිව වටහාගැනීම සඳහා ජෙරාඩ් බට්ලර් හමුදා සබ්මැරීනයක දින තුනක් ගමන්කොට තිබෙනවා අධ්‍යක්ෂ ඩොනවන් මාෂ් සමග. ඇත්තටම චිත්‍රපටයට පාදක නවකතාවේ සම-රචක ජෝජ් වොලස් යම් කලක් මෙකී සබ්මැරීනයේ කපිතාන් ධුරය දැරූවෙක්.
සිංහල උපසිරැසිය ලබා ගන්න 23406

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Torrent)
Hunter Killer
  • 720p (bluray)
    1.03 GB
    Download Torrent
  • 1080p (bluray)
    1.97 GB
    Download Torrent
  • 720p (web)
    1.02 GB
    Download Torrent
  • 1080p (web)
    1.95 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Sameera Karunarathna User
    Windows 10Chrome 80

    godakma istuti saho

    2020-02-13 at 3:04 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms