• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Danish Movies
  • ID:A (2011) Sinhala Subtitle

ID:A (2011) Sinhala Subtitle

2025/02/12 at 6:08 pm
Rasika Samanjith
BRRip
නොදැන ගියොත් අතරමග
                      අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා 2011 වසරේ නිකුත්වුනු ඩෙන්මාර්ක් චිත්‍රපටයක්. හරියටම කිව්වොත් 2011 නොවැම්බර් 24 ඩෙන්මාර්කයේදී මුලින්ම තිරගත වුනා. භාෂාවත් ඩෙන්මාර්ක්මයි. විනාඩි 104 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය තමයි ID:A. ඒ කියන්නෙ IDENTITET ANONYM. මේක Thriller, Crime, Mystery වර්ගයේ චිත්‍රපටයක්. ඩෙන්මාර්කයේ Robert Awards සම්මාන උලෙළේදී හොඳම නිලිය, හොඳම සංස්කරණය සහ හොඳම විශේෂ ප්‍රයෝග සම්මාන සඳහා නිර්දේශිත වුනත්, එම අංශ තුනම Melancholia [2011] චිත්‍රපටයට පරාද විය. රංගන ශිල්පිනියක්, අධ්‍යක්ෂිකාවක් සහ ගායිකාවක් වන ස්වීඩන් ජාතික Tuva Matilda Moa Karolina Novotny හෙවත් Tuva Novotny මෙහි ප්‍රධාන භූමිකාව වන ඊඩාගේ චරිතයට පණ පොවනවා. ඊට අමතරව Flemming Enevold (ජූස්ට්), Carsten Bjørnlund (මාටින්) සහ Arnaud Binard (පියරේ) රංගනයෙන් එකතුවෙනවා.
                      මේකෙ කතාව ගැන කිව්වොත්, චිත්‍රපටය පුරාම කුතුහලය රඳවා තබාගෙන යාමට සමත්, අභිරහස් ගණයේ කතාවක්. ඒ නිසා මම වැඩි විස්තර කියන්න යන්නෑ. හැඳින්වීමක් හැටියට කිව්වොත්, එක්තරා තරුණ කාන්තාවක් සිහිය එනකොට ඉන්නෙ ප්‍රංශයේ, පාළු ප්‍රදේශයක ගඟක ගල් අතරෙ. නලලෙ පොඩි තුවාලයක්. සපත්තුවක් ගැලවිලා. අසල සල්ලි වලින් පිරුණු ලොකු ස්පෝර්ට් බෑග් එකක්. නරකම දේ තමයි ඇගේ මතකය අහිමිවෙලා. ඇය ඒ ප්‍රදේශයේ කුඩා හෝටලයක නවතිනවා. හෙමින් හෙමින් ඇය සොයාගන්නවා තමා ඩෙන්මාර්ක් ජාතිකයෙක් බවත්, යම් කණ්ඩායමක් තමන් පස්සෙ පන්නන බවත්. තමන් කවුද කියල හොයාගන්න ඩෙන්මාර්කයට යන්න ඇය තීරණය කරනවා. ඇය කවුද? ඩෙන්මාර්ක් ඇය ප්‍රංශයට ආවෙ කොහොමද? හතුරෝ, මිතුරෝ, නෑදෑයෝ වෙන් කරල හඳුනාගන්න බැරි තත්ත්වයක, ඇගේ මේ චාරිකාව ඇයව මොන අවසානයකට අරන් යයිද? ඉතින් කම්මැලිකමක් නැතුව රස විඳින්න පුලුවන් මේ නිර්මාණය ට්‍රයි කරල බලන්න. පරණයි කියල අතහරින්න එපා.
ඉතින් 18+ සීන් නම් මොකුත් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. ගිහින් එන්නම්.
ජයවේවා.
QUALITY // 720p - 960MB // 1080p - 1.9GB
♣♣ BRRip / 720p / 1080p ♣♣
සිංහල උපසිරැසිය ලබා ගන්න 492

Download Links:

BRRip 720P පිටපත 960 MB (Torrent)
BRRip 720P පිටපත 960 MB userdrive (Direct)
BRRip 1080P පිටපත 1.9 GB usersdrive (Direct)
ID:A
  • 720p (bluray)
    961.59 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.93 GB
    Download Torrent
Profile
164
Movies
0
Tv episodes
164
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (164)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms