• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • Iljimae (2008) [S01 : E12] Sinhala Subtitle

Iljimae (2008) [S01 : E12] Sinhala Subtitle

2020/06/22 at 5:15 am
ඉෂි ද සිල්වා

Iljimae (ඉල්ජිමේ.)

12 කොටස

කොහොමද ඉතින් ඕන්න කතාවේ 12 වෙනි කොටස අරන් ආවා.

" මේ දවස් වල ඉල්ජිමේ පොඩ්ඩක් වත් පෙන්න නැහැ ලු. "

ඉල්ජිමේ එකපාරටම අතුරුදහන් වෙනවා..

" ඉල්ජිමේ "

" ගෑණු ළමයෙක් ලු. "

" පැහැදිලි වෙන විදියට අහ්හ් නිසා නේ "

" අර දැඩි විමර්ශනයෙන් පවා බේරිලා යන්න පුළුවන් වුනේ "

" ඉල්ජිමේ ඇත්තටම චීනෙට ගිහින් "

" එහෙට ගිහින් "

" විවාහ වෙලා පස්සේ ප්‍රශ්න ඇති වුනු නිසා සිය දිවි හානි කරගෙන. ඉවරයි! "

මිනිස්සු ඉල්ජිමේ පෙන්න නැති නිසා හදපු කටකතා.. ඔයාලා අහලා තියෙනවද ? කතාවක් පොඩි කාලේ කියලා දෙන්නේ. එක කාලෙක එක ගහක කුරුළු කුඩුවක් තිබුනලු ඒ කුරුලු කුඩුවේ හිටියා කුරුළු පැටව් දෙන්නෙක්. කුරුළු අම්මා නැති අතරේ ලොකු සුළි සුලගක් ඇවිත් මේ ගහේ තිබුණු කුරුළු කුඩුව වැටිලා. එක කුරුල්ලෙක් හොද මිනිස්සු ඉන්න තැනකට වැටුනලු අනිත් කුරුල්ලා නරක මිනිස්සු ඉන්න තැනකට වැටුනලු. හොද තැනකට වැටුණු කුරුල්ලා හොද කෙනෙක් විදියටත් නරක තැනකට වැටුණු කුරුල්ලා නරක විදියටත් හැදුනලු. එහෙම වෙනස් ව හැදෙන්න හේතුව කුරුලු අම්මාද නැත්නම් එයාලට හමු වුනු අය නිසා ද ? ඔයාලාට හේතුව තේරෙනවා ඇතිනේ . මං එකපාරටම මේ කතාව ක් මතක් කලේ. ගිය කොටසේ මං කියුවනේ ඉල්ජිමේ තවත් ශක්තිමත් වෙනවා කියලා .ඒ කවුරු නිසාද කියලත් දකින්න ඇති. මේ කොටසේ ඉල්ජිමේ ශක්තිමත් වෙන්න යනවා. ගුරුවරයෙක් හොයාගෙන. ඒ විදියටම ශි හොත් යනවා. තවත් ශක්තිමත් වෙන්න කියලා තව ගුරුවරයෙක් හොයා ගෙන. ඒ ගුරුවරු දෙන්නම උගන් වන්නේ එකම දේ වුනත් උගන්වන විදිය වෙනස්. ඒ නිසා තමයි කියන්නේ හරි පුද්ගලයා හොයා ගන්න ඕන හොදට හැදෙන්න නම්. නරක තැනකට වැටුනොත් තමන් නරක් වෙනව කියලා තමන් ම දන්නේ නැහැ. මං කුරුලු කතාවක් කියුවේ ඇයි කියලා කතාව බැලුවම තේරේයි.මට ඒ කතාව මතක් වුනා මේ කොටසට සබ් දාන කොට.

" බේර ගන්න! "

" බේර ගන්න! "

" බේර ගන්න! "

මේ බේර ගන්න කියලා කෑ ගහන්නේ ශි වොන් ව්හ්හ් යොන්ගි නැත්නම් ඉල්ජිමේ නියම පාඩමක් උගන්වනවා ශි හෝ ට. ශි හෝ එයාට කල දේවල් ඒ විදියටම... ශි හෝ කවදා හරි දවසක ඉල්ජිමේ යොන්ගි කියලා දැන ගත්තොත් මොනවා වෙයි ද ?කොයි වගේ ප්‍රතිචාරයක් දක්වයි ද ? ශි හෝ නොදැනම ඉල්ජිමේ ට හැම අවස්ථාවකම උදව්වක් වෙනවා. උදව්වක් කියුවට ශි හෝ ව ඉල්ජිමේ හොදට පාවීච්චි කරනවා කියලා කියන්න පුළුවන්.

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ සමගින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 42597
Iljimae (2008) Sub Collection
Previous Episode
Iljimae (2008) [S01 : E11] Sinhala Subtitle
Next Episode
Iljimae (2008) [S01 : E13] Sinhala Subtitle
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • shan devinda Unregistered User
    Android 9Chrome 83

    සුපිරිම වැඩක්. ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දෙනකම් බලාගෙන ඉන්නේ.

    2020-06-22 at 5:13 pm
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Chrome 83

      ස්තුතියි comment එකට.

      2020-06-22 at 5:38 pm
    • sahoAnjana Unregistered User
      Android 8.1Samsung Browser 7.2

      Link eken download karanna bane saho

      2020-06-22 at 7:30 pm
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Chrome 83

      oyata enne vierus sacn error ekakda ?

      2020-06-22 at 7:44 pm
    • Anjana bandara 11 User
      Android 8.1Firefox 68

      Wade hari giya thankz supirima wadk saho thankz

      2020-06-22 at 7:47 pm
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Chrome 83

      link wada karnawa. virus check karnna awoth download anyway denna.

      2020-06-22 at 7:49 pm
    • Batmann User
      Android 9UC Browser 13.2

      37126 ammmo

      2020-07-02 at 4:45 pm
    • Thanu Priyanga User
      Android 5.1Chrome 80

      )අනේ ඉතුරු කොටස් ඔන්ලයින් බලන්න දෙන්නෙ නැද්ද

      2020-07-06 at 6:56 pm
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 83

      ehema haduwoth blnwada ?

      2020-07-07 at 8:34 am
    • Thanu Priyanga User
      Android 5.1UC Browser 13.2

      සබ් ඩවුන්ලෝඩ් කරාට වැඩ නැ ඉෂි. කතාව බලන්න විදියක් නැනේ

      2020-07-23 at 3:18 pm
    • Gishmantha madhushan Unregistered User
      Windows 10Chrome 83

      download karanna bane anee episode eka …. (ouo.io
      ) kiyala page ehekata yanawa

      2020-06-25 at 11:00 pm
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Chrome 83

      eka subz.lk site ekn karla thiyenne mn check karla kiyinnm.

      2020-06-26 at 12:28 pm
  • dew visanka User
    Windows 10Opera 68

    waiting for next subtitles

    2020-06-23 at 10:49 am
    Reply
  • Hashan Unregistered User
    Android 4.2Android Browser 4

    සෑහෙන කාලෙකින් නේහ් දන්නවා තමන්ගෙ වැඩත් කරගන්න එපැයි ඒකනෙ වැදගත්😊 සතියකට එකක් වගේවත් දෙන්න අමාරු වෙයිද..
    බොහොම ස්තුතියි සබ් එකට

    2020-06-23 at 12:23 pm
    Reply
    • Hashan M. Priyadarshana Unregistered User
      Android 4.2Android Browser 4

      .srt ෆෝමැට් එකෙන් දෙනවද සබ් එක 😊

      2020-06-23 at 1:39 pm
    • Thanu Priyanga User
      Android 5.1UC Browser 13.2

      සබ් ඩවුන්ලෝඩ් කර ගත්තට පෝන් එකට වැඩ නැහැනේ

      2020-07-17 at 5:29 pm
  • CHATHUSHKA NIRMAL User
    Android 6Chrome 83

    බොහොම ස්තුතියි සබ් එකට. Introverted Boss 2017 KOREAN DRAMA එකට සබි ටික දෙන්නකෝ Please

    2020-06-24 at 6:12 am
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 83

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2020-06-25 at 12:31 am
    Reply
  • Imasha Unregistered User
    Android 5.1Chrome 50

    English sub ekka thiyennw video eka sub eka watenne godak pallehaine kiyawaganna amaru english sub ekka mix wela

    2020-06-26 at 6:42 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Chrome 83

      oya mn dunnu vedio ekada downlaod karla dala baluwe ?

      2020-06-26 at 11:55 am
    • Imasha Unregistered User
      Android 5.1Chrome 50

      E video eka download ka bane

      2020-06-26 at 3:13 pm
  • anjula Unregistered User
    Windows 7Chrome 83

    ඉෂි ඉතුරු ටිකත් ඉක්මනට දෙනනකෝ

    2020-06-26 at 7:54 am
    Reply
  • Kavinu Unregistered User
    Android 4.2Android Browser 4

    .srt format eken sub eka denna barida ishi

    2020-06-26 at 2:59 pm
    Reply
  • roshan sanjeewa Unregistered User
    Windows 10Chrome 83

    video aka download karanna be

    2020-06-26 at 10:22 pm
    Reply
  • Hashan Unregistered User
    Android 4.2Android Browser 4

    srt සබ් ෆයිල් එක දෙන්න බෑ වගේද

    2020-06-30 at 8:24 am
    Reply
  • samanali Unregistered User
    Android 6Chrome 83

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකෝ…සතියකට එකක්වත්…

    2020-06-30 at 1:05 pm
    Reply
  • තරිදු සාගර User
    Windows 10Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-20 at 9:05 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (163)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Sheena (2000) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-09-15
The Lost World (1999) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-09-08
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : 2025-09-03
The Lost World (1999) [ S01 : E02 ] Sinhala Subtitle
Updated : 2025-09-01
Red Sonja (1985) Sinhala Subtitle
Updated : 2025-09-01
Zorro (2024) [S01 : E05] Sinhala Subtitle
Updated : 2025-08-31
The Vampire Diaries (2009) [S07 : E03] Sinhala Subtitle
Updated : 2025-08-11
Secrets of Sulphur Springs (2021) [S02 : E05] Sinhala Subtitle
Updated : 2025-08-10
The Defender (1994) Sinhala Subtitle
Updated : 2025-07-17
The Ice Road (2021) Sinhala Subtitle
Updated : 2025-07-03

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms