Iljimae (2008) [S01 : E11] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
11 වෙනි කොටස
” අහ්හ් මං හොදට දැක්ක නිසා කියන්නේ .. “
” අර උතුරු ගමේ කිම් උතුමාණන් ව දන්නවා නේද ? “
” ඒ ගෙදරට දොර අගුලක් හදලා එලියට ආවා විතරයි. හරියටම ඒ වෙලාවේ “
” සුලග කපාගෙන “
” සද්දයක් ඇහුණා. ඒ නිසා බැලුවා. “
” ඒ වෙලාවේ ඉල්ජිමේ කඩුවෙන් ව්හ්හ්.. හද දෙකඩ කැපුවා. “
” ඊට පස්සේ අහසේ “
” දෙකක් ද තුනක් ද කැරකිලා ..”
” එළියක් වගේ අතුරුදහන් වුනා”
මිනිස්සු අතර ඉල්ජිමේ ගැන යන කටකතා.. ඉල්ජිමේ හද දෙපලු කරනවා දකින්නේ කවුද බලනන්කෝ…
කොහොමද ඉතින් ඕන්න ගොඩක් පරක්කු වුනා වුනත් 11 වෙනි කොටසත් අරන් ආවා.
පරක්කු වුනාට ගොඩාක් සමාවෙන්න ඕන. ගෙදර පොඩි කරදර ටිකක් වුනු නිසා පරක්කු වුනේ. වගේම sub එක සම්බන්ධයෙන් හිත රිදෙන දෙයක් සිදු වුනා.
සමාජ ජාලයක මං දාන sub මගේ ඒවා විතරක් නෙමේ අනිත් අයගේ ඒවත් නම් ගම් අයින් කරලා තමන් හැදුවා වගේ post කරනවා. ව්හ්හ් අනිත් අය කෙසේ වෙතත් මට හොදටම අවුල් ගියා ඒකට නම් .මොකද අපි මහන්සි වෙලා sub හදනවා කිසිම ලාභයක් වත් නොමැතිව korean fan ලා වෙනුවෙන් දෙන sub එක එයාලා නිකන්ම download කරලා edit කරලා එයාලා වගේ හදනවා .ඒක අසාධාරණ නිසා දැන් ඉදන් sub එක idx format එකෙන් දෙන්න කල්පනා කළා. මේකේ කිසි වෙනසක් නැහැ කතාව බලන අයට srt එක වගේම පාවිච්චි කරන්න තියෙන්නේ.
කාරුණිකව ඉල්ලනවා. අපි දාන sub වෙන තැන් වල පොස්ට් කරනවා හෝ විකුනනවනම් අඩුම ගානේ අපේ නම් ගම් site එකේ නම් ඒවා අයින් කරන්න එපා.
මේ කොටස ගැන කියුවොත් ඉල්ජිමේ තවත් ශක්තිමත් වගේම තවත් වෙනස් වෙන්න හේතුවක් වෙන දේවල් වෙනවා.
කලින් කොටසේ මං කියුවා වගේ ඉයුන් චේ නිසා ඉල්ජිමේ ධාර්මික ඉල්ජිමේ වෙනවා වගේ. මේ කොටසේ තව කෙනෙක් නිසා සිදුවන දෙයක් නිසා ඉල්ජීමේ ගේ වෙනස් වීම ආරම්භ වෙනවා. ඒ කවුද කියලා ඔයාලම බලන්නකෝ ඒ කොහොමද කියන එක නම් ඉලග epsoid එකේ තියෙන්නේ.
කොහොම වුනත් ඉල්ජිමේ කියන්නේ තනි කෙනෙක් එයාට උදව්වට සගයෙක් වත් නැහැ.ඒ කියන්නේ ඉතින් තුවාල වුනොත් හරි කරදරයේ වැටුනොත් හරි ඔහුව බේර ගන්න කව්රුත් නැහැ.මෙහෙම ඉන්න ඉල්ජිමේ ගැන දැන ගන්නවා. ඒක හොද දෙයක් වෙයිද නරක දෙයක් වෙයිද ? ඒ වගේම ඉල්ජිමේ ව හදුනා ගන්න කෙනා කවුද ?
” මෙහෙ නැතුව කොන්ඩ පටි විකුණන තැනක් තව කොහෙද තියෙන්නේ ? “
යොන්ගි කොන්ඩ පටියක් මිලට ගන්නවා ඒ කා වෙනුවෙන් ද ?
බොන් සුන්? ඉයුන් චේ? නැත්නම් වෙන කෙනෙක් වෙනුවෙන් ?
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Subtitle උස්සන අයට ලෙසියෙන්ම idx file එක Notepad එකෙන් open කරල Credit තියෙන time ටික මකල එම කොටස් පෙන්නන එක අයින් කරන්න පුලුවන්. එක නිසා Subtitle කලින් විදිහටම දෙන්න. උස්සන අයට ඔනෙ විදිහකට ගන්න කියලා.
🆂🆁🆃 ✔
🅸🅳🆇 ✘
🆂🆄🅱🆉.🅻🅺 ༄
Idx file eke thiyenne time line eka witharayi… sub file eke thamayi subtitle eka thiyenne..ekath images widiyata…ewa edit karanna baha
sub එක අවුලක් නැතුව play වෙන නිසා ඉතින් අවුලක් නැහැනෙ… අඩුමගානේ sub හොරකම් කරන අයට sub එක දාපු කෙනාගේ නම අයින් කරන එකවත් නවතියිනෙ…
දමිත් ප්‍රියංකර, මන් දන්නවා Images විදිහට sub තියෙන්නෙ උස්සන අයට edit කරන්න බෑ කියලා, මන් කියන්නෙ idx එකේ තියෙන Credit වලට අදාල timelines මකලා එවා Display වෙන එක අයින් කරන්න පුලුවන් කියලා උස්සන අයට, එක නිසා මේ IDX විදිහට දිලා කට්ටියකට බලන්න අමාරු කරාපු එක අසාධාරණයි කියලා,
🆂🆁🆃 ✔
🅸🅳🆇 ✘
🆂🆄🅱🆉.🅻🅺 ༄
idx eken balnna e tharam amaruda ? mokkda amaruwa ? srt eka adala danna thiyenne vedio ekata. idx eka vedio ekata adala danna deyk naha nikn download karapu vedio eka sub ekka thiyala vedio eka click karnna thiyenne blnna. blna oyalata neme amaruwa hadana matai amaru.idx eka mulma wathwa nisa use karnna nodanna aya idi aluth deyak igena gnna parna dema alila inne nathuwa.idx sub ekata kamathi nathnm kathwa blnna ona nm mn online vedio ekak dala thiyenne kathawe kisima deyak karnna deyak naha nikn blnna ne thiyenne.
kohoma wethath comment ekata thanx. mn godak dewal igena gaththa me para sub damma eken.
Oya mara kathawak ne kiyanne🤨🤨🤨ussana ayata ehema nikanma ganna denne kohomada. sub creater me sub eka danna mahansi wela eka nikanma wena kenekta ganna denna bahane😠😠😠😠. Anith eka man baluwamanam me sub eka hodata wada kala.
Sub ekata bohoma sthuthiyi sahodariya😊😊😊
comment ekata thanx.
Sub එකට ස්තූතියි
oyage comment ekata godak sthuthiyi..
ane thankz eelaga epi tiketh sub denna ikmanata mn 9 weni kotase idan balan hitiya sahena kal
Ithiri episodes tikath ikmanata danno
ane sub dennako ikmanata???????????????????????????????????????
Mata kiyala dennko idex sub eka dana vidiya plz
sub aka ekamanta labenawanm ela
mokakda ane hamadama check karanawa sub awithda kiyala.asawen balanna gaththu kathawa thawa kotas 9kata sub one,kawada wenakm balan innada sub enakm?????wena katawath barida sub denna mekata?
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!