Iljimae (2008) [S01 : E13] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
13 වෙනි කොටස
කොහොමද ඉතින් ඕන්න කතාවේ 13 වෙනි කොටස අරන් ආවා.
” බලන් ඉන්න. “
” මං මොනවා හොරකම් කරනවද කියලා. . “
ඔන්න ඉතින් අලුත් ඉල්ජිමේ ඇවිත් ඉන්නේ..
” මේක මොකක්ද ?”
” මොකක්ද කියන්නේ කොල්ලෝ කඩුවක්නේ “
” කන්ග් කම්මල්කරුට කියලා විශේෂයෙන් තලය නැති කරලා දැම්මා. “
” අහ්හ් මේ මාමා ඇත්තට ..”
” අහ්හ් තලය ඇයි නැති කලේ ? ලෝකේ තලයක් නැති කඩුවක් කොහෙද තියෙන්නේ ?”
” කොහෙද කියන්නේ කොහෙද කොල්ලෝ.මෙහෙ තියෙන්නේ ? “
” යොන්ග් අහ්! “
” ලෝකයේ දෙජාතියක කඩු තියෙනවා”
” මිනිස්සු මැරීම වෙනුවෙන් තියෙන ඝාතක කඩුව”
මේ අසිපත් ගැන යොන්ගි ට තව කෙනෙක් මිට ගොඩක් කාලෙටකට කලින් කියලා දුන්නා.
ඒ කවුද කියලා මතකද අනිත් කඩුව මොකක් වෙන්න ඇතිද?
” කොහොම තලය නැති වුනත් “
” හිත හදා ගත්තොත් ඝාතක කඩුවක් වෙන්න පුළුවන්.”
” මිනිස්සු මැරීම මං කියන්නේ.”
” ආයුධය නෙමේ “
” ඔයාගේ හදවත යි තීරණය කරන්නේ. “
මං පසුගිය කොටසේ කියුව දේ මතකද ? හොද ගුරුවරයෙක් ලැබෙන කතාව.. හොද ගුරුවරයෙක් නිසා හොද කෙනෙක් විදියටත් නරක ගුරුවරයෙක් නිසා නරක විදියටත් හැදෙනවා. කියන එක.
ඉල්ජිමේ නැත්නම් යොන්ගි කොච්චර දුක්කිත ජිවිතයක් ගෙවන්න වුනත් කොච්චර දුක්කිත සිදුවීම් වලට මුහුණ දෙන්න වුනත් එයා වටේ ඉන්න එයාට හමු වුනු පිරිස් හැමෝම හොද අය.
අජික් කල්ලියේ නායකයා වුනත් ..එහෙමයි.
ශිහෝ එකේ අනිත් පැත්ත ශිහෝ ගන්න තීරණ වෙනස් වුනානම් ශිහෝ මිට වඩා හොදින් ඉන්න තිබ්බද නැත්නම් එය තෝරා ගත්ත තීරණ හරිද ?
ඒක තීරණය කරන්න ඔයාලට භාරයි.
මේ කොටසේ ගොඩක් අවාසනාවන්ත දෙයක් සිදු වෙනවා. හන්යන්ග් වල සාමකාමී බව සම්පුර්ණයෙන් නැති වෙලා යනවා. මේ සිදු වීම ඉල්ජිමේ නිසාද නැද්ද ? ඉල්ජිමේ කොහොමද මේක විසදන්නේ..
ගොඩක් කාලෙකට පස්සේ ඉල්ජිමේ මතු වෙයිද ?
වෙනස් වුනු ඉල්ජිමේ කොයි වගේද කියලා කතාව බලන්නකෝ ..
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ සමගින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
ඇයි idxවලින්ම දෙන්නෙ දැන් srtවලින් දෙන්න බැරිද
මගෙ ෆෝන් එකේ idx සබ් වැඩ කරන්නෙ නෑ ටිකක් පරණ එකක් නිසා ඒකයි ඇහුවෙ
andorid පොන් එකක් නේ …(Samsung Galaxy S Duos 2 ) play store eken mx player eka ganna
ඔව් බ්‍රෝ ඒකක තමා Samsung Galaxy S Duos 2 GT-S7582 ටිකක් නෙවේ සෑහෙන පරණයි ඉතිං.. MX එක තමා බ්‍රෝ තියෙන්නෙ ඒත් idx සබ් වැඩ නෑ
vlc player eka try karanna..mx player eke wada karanne nathi wenna widiyak naha
මං මීට කලින් පුළුවන් හැම player එකම try කරල බැලුවා බ්‍රෝ හරියන්නෑ.. අවුලක් නෑ තෑන්ක්ස්
mx player eke wada karnawa. mn check karla baluwa.
idx සබ් MX එකේ වැඩ කරනවා මං ඒක දන්නව මගෙ ෆෝන් එකෙයි අවුල තියෙන්නෙ ටිකක් පරණ Samsung එකක් නිසා
පරණ චයිනිස් කටු වලත් idx වැඩ කරනවා බ්‍රෝ ..ඔයාගේ එකේ වැඩ කරන්නේ නැති වෙන්නේ විදියක් නැහැ
කතාව බලන්න විදියක් නැ ඉෂි. සබ් පෝන් එකට වැඩ කරන්නේ නැ. මොකද කරන්නේ මම
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තුතියි සබ් එකට…ජය වේවා..ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..😄😄
අයියෝ සබ් එකේ පාට හරි වෙනස් කරන්නකො කලින් විදිහටම සබ් දුන්නානම් කිසි කරදරයක් නෑ😣😣😣
සමහර කොටස් කළුපාටට පෙන්නේ අපිට වෙනස් කරන්නත් බැරි නිසා ගොඩක් අමාරුයි
font wala pata prashna hadla upload kala.
Godak sutiyi
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
දෙනව නම් හැමෝටම බලන්න පුලුවන් විදිහට දෙන්න. නැත්නම් එපා. හොරකම් කරන අය කොහෙත් ඉන්නව. එහෙමයි කියල මෙහෙම කලාම හරිද? වැඩක්ම නෑ