Iljimae (2008) [S01 : E12] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
12 කොටස
කොහොමද ඉතින් ඕන්න කතාවේ 12 වෙනි කොටස අරන් ආවා.
” මේ දවස් වල ඉල්ජිමේ පොඩ්ඩක් වත් පෙන්න නැහැ ලු. “
ඉල්ජිමේ එකපාරටම අතුරුදහන් වෙනවා..
” ඉල්ජිමේ “
” ගෑණු ළමයෙක් ලු. “
” පැහැදිලි වෙන විදියට අහ්හ් නිසා නේ “
” අර දැඩි විමර්ශනයෙන් පවා බේරිලා යන්න පුළුවන් වුනේ “
” ඉල්ජිමේ ඇත්තටම චීනෙට ගිහින් “
” එහෙට ගිහින් “
” විවාහ වෙලා පස්සේ ප්‍රශ්න ඇති වුනු නිසා සිය දිවි හානි කරගෙන. ඉවරයි! “
මිනිස්සු ඉල්ජිමේ පෙන්න නැති නිසා හදපු කටකතා..
ඔයාලා අහලා තියෙනවද ? කතාවක් පොඩි කාලේ කියලා දෙන්නේ. එක කාලෙක එක ගහක කුරුළු කුඩුවක් තිබුනලු ඒ කුරුලු කුඩුවේ හිටියා කුරුළු පැටව් දෙන්නෙක්. කුරුළු අම්මා නැති අතරේ ලොකු සුළි සුලගක් ඇවිත් මේ ගහේ තිබුණු කුරුළු කුඩුව වැටිලා. එක කුරුල්ලෙක් හොද මිනිස්සු ඉන්න තැනකට වැටුනලු අනිත් කුරුල්ලා නරක මිනිස්සු ඉන්න තැනකට වැටුනලු. හොද තැනකට වැටුණු කුරුල්ලා හොද කෙනෙක් විදියටත් නරක තැනකට වැටුණු කුරුල්ලා නරක විදියටත් හැදුනලු.
එහෙම වෙනස් ව හැදෙන්න හේතුව කුරුලු අම්මාද නැත්නම් එයාලට හමු වුනු අය නිසා ද ?
ඔයාලාට හේතුව තේරෙනවා ඇතිනේ . මං එකපාරටම මේ කතාව ක් මතක් කලේ.
ගිය කොටසේ මං කියුවනේ ඉල්ජිමේ තවත් ශක්තිමත් වෙනවා කියලා .ඒ කවුරු නිසාද කියලත් දකින්න ඇති. මේ කොටසේ ඉල්ජිමේ ශක්තිමත් වෙන්න යනවා. ගුරුවරයෙක් හොයාගෙන. ඒ විදියටම ශි හොත් යනවා. තවත් ශක්තිමත් වෙන්න කියලා තව ගුරුවරයෙක් හොයා ගෙන. ඒ ගුරුවරු දෙන්නම උගන් වන්නේ එකම දේ වුනත් උගන්වන විදිය වෙනස්. ඒ නිසා තමයි කියන්නේ හරි පුද්ගලයා හොයා ගන්න ඕන හොදට හැදෙන්න නම්. නරක තැනකට වැටුනොත් තමන් නරක් වෙනව කියලා තමන් ම දන්නේ නැහැ.
මං කුරුලු කතාවක් කියුවේ ඇයි කියලා කතාව බැලුවම තේරේයි.මට ඒ කතාව මතක් වුනා මේ කොටසට සබ් දාන කොට.
” බේර ගන්න! “
” බේර ගන්න! “
” බේර ගන්න! “
මේ බේර ගන්න කියලා කෑ ගහන්නේ ශි වොන් ව්හ්හ් යොන්ගි නැත්නම් ඉල්ජිමේ නියම පාඩමක් උගන්වනවා ශි හෝ ට. ශි හෝ එයාට කල දේවල් ඒ විදියටම…
ශි හෝ කවදා හරි දවසක ඉල්ජිමේ යොන්ගි කියලා දැන ගත්තොත් මොනවා වෙයි ද ?කොයි වගේ ප්‍රතිචාරයක් දක්වයි ද ?
ශි හෝ නොදැනම ඉල්ජිමේ ට හැම අවස්ථාවකම උදව්වක් වෙනවා. උදව්වක් කියුවට ශි හෝ ව ඉල්ජිමේ හොදට පාවීච්චි කරනවා කියලා කියන්න පුළුවන්.
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ සමගින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
සුපිරිම වැඩක්. ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දෙනකම් බලාගෙන ඉන්නේ.
ස්තුතියි comment එකට.
Link eken download karanna bane saho
oyata enne vierus sacn error ekakda ?
Wade hari giya thankz supirima wadk saho thankz
link wada karnawa. virus check karnna awoth download anyway denna.
37126 ammmo
)අනේ ඉතුරු කොටස් ඔන්ලයින් බලන්න දෙන්නෙ නැද්ද
ehema haduwoth blnwada ?
සබ් ඩවුන්ලෝඩ් කරාට වැඩ නැ ඉෂි. කතාව බලන්න විදියක් නැනේ
download karanna bane anee episode eka …. (ouo.io
) kiyala page ehekata yanawa
eka subz.lk site ekn karla thiyenne mn check karla kiyinnm.
waiting for next subtitles
සෑහෙන කාලෙකින් නේහ් දන්නවා තමන්ගෙ වැඩත් කරගන්න එපැයි ඒකනෙ වැදගත්😊 සතියකට එකක් වගේවත් දෙන්න අමාරු වෙයිද..
බොහොම ස්තුතියි සබ් එකට
.srt ෆෝමැට් එකෙන් දෙනවද සබ් එක 😊
සබ් ඩවුන්ලෝඩ් කර ගත්තට පෝන් එකට වැඩ නැහැනේ
බොහොම ස්තුතියි සබ් එකට. Introverted Boss 2017 KOREAN DRAMA එකට සබි ටික දෙන්නකෝ Please
නියමයි…සබ් එකට තැන්ක්ස්….
English sub ekka thiyennw video eka sub eka watenne godak pallehaine kiyawaganna amaru english sub ekka mix wela
oya mn dunnu vedio ekada downlaod karla dala baluwe ?
E video eka download ka bane
ඉෂි ඉතුරු ටිකත් ඉක්මනට දෙනනකෝ
.srt format eken sub eka denna barida ishi
video aka download karanna be
srt සබ් ෆයිල් එක දෙන්න බෑ වගේද
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකෝ…සතියකට එකක්වත්…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!