• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • Iljimae (2008) [S01 : E14] Sinhala Subtitle

Iljimae (2008) [S01 : E14] Sinhala Subtitle

2020/07/08 at 3:45 pm
ඉෂි ද සිල්වා

Iljimae (ඉල්ජිමේ.)

14 වෙනි කොටස

කොහොමද ඉතින් ඕන්න මං කතාවේ 14 වෙනි කොටසත් අරන් ආවා.

" දැන් ඉදන් අපිට රජතුමා "

" ඉල්ජිමේ! ඔහ්හ් ඉල්ජිමේ!"

" ඒක තමයි .ඉල්ජිමේ තමා රජතුමා."

" හැමෝම අපි ඉල්ජිමේ ව"

" මාලිගයට යවමු!"

මිනිස්සු අතර ප්‍රසිද්ධ වුනු ඉල්ජිමේව රජුටත් වඩා හොදයි කියලා ඔහුව රජු කරන්න හදනවා. මේකෙන් ඉල්ජිමේ තවත් ප්‍රශ්න ඇති වෙන එක නෙමේ ද වෙන්නේ? ඉල්ජිමේ ගේ ලොකුම හතුරා නිකන්ම රජතුමා වෙනවා කියන එක නේද වෙන්නේ.. මේ කොටසේ ඉල්ජිමේ අලුත් වෙලා මිනිස්සු අතරට මතු වෙනවා. මිනිස්සු භාර දෙන්න කියලා ඉල්ලන ජොන්ග් ජි යොන්ග් ට ඉල්ජිමේ මොකක් කරයිද ?ඉල්ජිමේ මේ වතාවේ හොරකම් කරනවා කියුවේ මොකක් ද ? යෝන්ගි ඉල්ජිමේ කියන එක අහු වුනොත් ගොඩක් ම පුදුම අවුල් සහගත වන්නේ කවුද ? මේ කොටසේ ඉල්ජිමේ ව තව කෙනෙක් හොයා ගන්නවා. ඒ වගේම ඉල්ජිමෙට මතකයන් ඇවිත් තියෙනවා කියන එකත් අහුවෙනවා. ඒ කාටද ? කොහොම නමුත් ඉල්ජිමේ ව ටිකෙන් ටික හෙළි වෙනවා. මෙහෙම ගිහින් තව කාට කාට ඉල්ජිමේ ව හසු වෙයිද ? ඉල්ජිමේ කවුද කියන එක දන්නවා කියන එක දන්නා අය ඉන්නවා කියලා ඉල්ජිමේ දන්නවද ?

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ ගේ අලුත් වැඩ ටිකක් සමගින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2244

Download Links:

480P පිටපත 333 MB (Direct)
480P පිටපත 333 MB (Direct)
Iljimae (2008) Sub Collection
Previous Episode
Iljimae (2008) [S01 : E13] Sinhala Subtitle
Next Episode
Iljimae (2008) [S01 : E15] Sinhala Subtitle
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • kavinda Unregistered User
    Windows 7Chrome 83

    ගොඩාක් ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම බලනවා .

    2020-07-09 at 12:13 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 83

      අහන්නත් සතුටුයි. ස්තුතියි.comment එකට.

      2020-07-09 at 12:45 am
    • Thanu Priyanga User
      Android 5.1Chrome 84

      පිස්සු වගේ ඉෂි කතාව බලන්න ව්දියක් නැහැැැ⁣නේ. සබ් වැඩ නැහැනේ මොකද කරන්නේ

      2020-07-23 at 3:46 pm
  • ඉෂි ද සිල්වා ExPERT Subtitler
    Windows 8.1Edge 83

    ඉල්ජිමේ එකේ මේ වෙනකන් දාපු idx sub වල අඩුපාඩු හදලා font color ,size නැවත හදලා upload කරලා තියෙන්නේ.

    2020-07-09 at 12:47 am
    Reply
  • Imasha Unregistered User
    Android 5.1Chrome 50

    Thnx dr… ai sub wala akuru podi kare ane ilaga kotas walanam akuru loku karanna plzzzzz.. ilaga kotasath ikmanin one❤️

    2020-07-09 at 8:29 am
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 83

      mn ilga eke font size loku karnnm.

      2020-07-09 at 9:35 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 83

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේකේ TV Series පෙන්නපු තැන නැති වෙලානේ.. එක ආයේ හදන්න සයිට් එකේ…
    හොයාගන්න අමාරුයි….

    2020-07-10 at 12:24 am
    Reply
  • Ishara Thennakoon User
    Windows 7Chrome 83

    supiri. puluwan ikmanata anith kotasath denna.

    2020-07-10 at 4:13 pm
    Reply
  • Sandini Senevirathna Unregistered User
    Android 5Chrome 59

    aneh meke sub download karanna ba ne.mama godak parak try kala..

    2020-07-31 at 3:49 pm
    Reply
    • ඉෂි ද සිල්වා ExPERT Subtitler
      Windows 8.1Edge 84

      thwa eka parak try karnna blnna. sub wada karnwa.

      2020-08-01 at 12:27 am
  • තරිදු සාගර User
    Windows 10Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-20 at 9:07 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms