Iljimae
(ඉල්ජිමේ.)
15 වෙනි කොටස
කොහොමද ඉතින් ඕන්න මං කතාවේ 15 වෙනි කොටසත් අරන් ආවා. දැන් කතාවේ තව කොටස් 5යි තියෙන්නේ.
” දන්නේ නැහැ නේද ? “
” ටයිටිස් මල් පිපෙන කොට “
” මේ තැන කොච්චර ලස්සන ද කියලා .. “
” මට විශේෂ තැනක් නිසා “
” අනිවාර්යෙන් පෙන්නන්න ඕන වුනා. “
” කුඩා කාලෙදී “
” මෙතැන දී එක ළමයෙක් ව හමුවුනා . “
” මගේ ප්‍රථම ආදරය වුනා. “
” නමුත් “
” ඒ ළමයා මිය ගියා. “
” තවමත් මට උණුසුම් මතකයන් ලෙස ඉතිරි වෙලා ඉන්නවා.”
” ඒ වගේම “
” මෙතැනදී එක පිරිමි ළමයෙක් ව හමුවුනා “
” වැරදිලා හරි මැරුණු ඒ ළමයා නැවත ජිවත් වෙලා පැමිණිලා ද කියලා “
” ටිකකට ඒ වගේ මෝඩ සිතුවිලිත් තිබුනා. “
” ඒ වගේ තේරුමක් නැති සිතුවිල්ලක්.. “
” ඒ වගේම “
ඒ වගේම මුහුණ පෙන්නන්න කියලා ඉල්ලනවා. ඉල්ජිමේ ගෙන් කෙනෙක් කවුද කියලා දන්නවා ඇති නේද මේ …
ඉල්ජිමේ තමන් කවුද කියලා හෙළි කරයිද?
ග්යෝමි ,යොන්ගි,ඉල්ජිමේ මේ තුන්දෙනාම එක්කෙනෙක් කියලා දැනගත්තොත් සතුටු වෙයිද නැත්නම් කුමක් වෙයිද ? අපි නොහිතන දෙයක්..
රජතුමා ඉල්ජිමේ ව අල්ලන්න කියලා ඇමක් දානවා ඒ ඇමට අහු වෙයිද ?
” මං වෙළදාම නවත්තන්න කියලා හදන්නේ . “
” මං හදන අගුල් නිසා ඉල්ජිමේ ඒ මනුස්සයව අහුවෙන්න දෙන්න බැහැ නේ. “
ඉල්ජිමේ නිසා ම අලුත් වෙළදාමක් පටන් ගනන් පුළුවන් වුනා. දැන් ඉල්ජිමේ නිසාම ඒ වෙළදාම නවත්තනන හදන සේ ඩොලී..
සේ ඩොලී ගේ අතීතය එලියට අවුස්සන්න එන එක පුද්ගලයෙක් එනවා. එකට මොකද වෙන්නේ..
මේ වගේ තවත් අලුත් සිදුවීම් සමග මේ කොටස නරබන්න වගේම දැන් කතාවේ හොදම හරිය යන්නේ තවත් ලොකු කුණාටුවක් යොන්ගි ගේ ජීවිතේට එන්න හදන්නේ ලොකු එකක් ඉස්සරහ කොටස් වලදී .. නැති වෙන්න කියලා හැමදේම නැති වුනු ඔහුට ඊළගට තව කුමක් අහිමි වෙයිද ?
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ ගේ අලුත් වැඩ ටිකක් සමගින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Godak thnx sub ekata ilaga kotasath ikmaninma one dr:heart::heart::heart::heart:
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සබ් එකට බොහොම ස්තුතියි!!
ithuru tikath ikmanatama dennako
ඉස්සර – මෙන්න sub එක download කරගන්න
ඊටපස්සෙ – ඔයාලට ඔනෙ විදිහට size හදාගන්න බෑ IDX විදිහට ගන්න.
දැන් – AD එකක් බලලම IDX එක Download කරන්න
ඉස්සරහට – Sub එක ඔනෙ නම් සල්ලි ගෙවන්න
ඇත්ත කතාව.
🆂🆄🅱🆉.🅻🅺 :nauseated_face::nauseated_face:
ඉස්සර – මෙන්න sub එක download කරගන්න ඔයාල වෙනුවෙන් දෙන්නේ.
ඊට පස්සේ – sub අනවසරයෙන් නම් ගම් අයින් කරලා තමන්ගේ වගේ පොස්ට් කරලා සල්ලි හම්බකරන අය නිසා idx විදියට sub ගන්න කියුවා. (idx) එකේ ගෙදර tv එකෙත් බලන්න පුළුවන් මට idx වලට වඩා srt ලේසි sub දාන්න. bt sub හදන මනුස්සයට සතයක් නැහැ අනිත් අය හොදට හම්බකරනවා .අසදානරයි නේ. අමාරුවෙන් හරි idx වලින් sub දෙන්න ගත්තා.
දැන් – මෙහෙම රෑ දවල් නොබලා sub දෙන අයට අතට කියක් හරි එන්න කියලා ad එකක් දැම්මා. එකත් ලේසි විදියට ගන්න පුළුවන්. අමාරු ad දැම්මේත් නැහැ.
ඉස්සරහට – sub ඕන නම් සල්ලි ඉල්ලනේ නැහැ. සල්ලි ඕන නම් මං මේ site වල මෙහෙම නොමිලේ දෙන්න ඕන නැහැනේ . මුල ඉදන්ම දානවනේ. සල්ලි ඕන කියලා.
ඉස්සරහට ONLINE දෙන්න හැදුවේ. මෙහෙම යනකොට මට තව පාරක් හිතන්න වෙයි මං මහනසී වෙලා online දෙන්න ඕනද කියලා…
:pensive:
මේ දෙන විදිහටම සබ් එක දෙන්න ❤
කෙනෙක් මහන්සි වෙලා සබ් එකක් හදන්නේ …පැය 4 ක අවමය කාලයක් මේ වෙනුවෙන් කැප කරනවා ..එතින් එහෙම කරලත් ඒ කෙනාගේ සබ් එක ..වෙන කෙනෙක් ගේ නමින් වෙන වෙබ් අඩවියක පල කරනවා ..එතින් ඒ වෙබ් අඩවියට යන්නත් කලින් ad එකක් load වෙනවා ..ad එකක් කියලා අපේ තියෙන්නේ තත්පර 5 ක් ඉන්න ad එකක් ..ඔයාට එහෙම වත් සහයෝගයක් දෙන්න බැරි නම් සබ් එක හදන කෙනාට ඔයාට සබ් එකක් දෙන එකේ තේරුමක් නැහැ
අනේ ඉෂි ඉල්ජිමේ සබ් දෙන එකනම් නවත්තන්න එපා තව පොඩ්ඩයිනේ තියෙන්නේ
bya wenna epa mn nwaththnne naha. ilga ekata sub dana gmn inne.ikmnta dennm.
Thnx dr:heart::heart::heart::heart:
අනේ ඉෂි සබ් දෙන එක නවත්වන් එපා ඇඩ් කතන්දරේ නම් මට තේරෙන්නේ නෑ.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!