Iljimae (ඉල්ජිමේ.)
16 වෙනි කොටස
කොහොමද ඉතින් ඕන්න මං කතාවේ 16 වෙනි කොටසත් අරන් ආවා. දැන් කතාවේ තව කොටස් 4යි තියෙන්නේ." ඔයින් එකක් තිබ්බා කියන්නේ මේ ලෝකේ අරින්න බැරි අගුලක් කොහේ වත් නැහැ ."
" මොකද කියුවොත් "
" මං සේඩොලී නිසා."
මේ සේ ඩොලී කියන එක කොහේදී හරි ඇහිලා නැද්ද ?"ලොකේ කොහෙවත් හොරකන් කරන්න බැරි දෙයක් නැහැනේ."
" මං"
"ඉල්ජිමේ නිසා."
එකම දේ නොවුනට එක සමානයි නේ . තාත්තාගේම පුතා කියන්නේ නිකමටද ? යොන්ගි සොරකම විතරක් නෙමේ කතා කරන විදියත් සේ ඩොලී වගේමයි. හදා වඩා ගන්න කෙනා වගේ හැදෙන්නේ කියලා. කලින් කොටසේ මං කියුවනේ ලොකු දෙයක් වෙන්න තියෙනවා කියලා ඒ මොකක් වෙන්න ඇතිද ? මේකේ අලුත මනමාලයෙක් ව පැහැර ගෙන ගිහින් බන්දන්නේ. උත්සන් යනකොට වත් දන්නේ නැහැ තමන් විවහා වෙන්න යන්නේ කියලා. ඒ කවුද කියලත් බලන්නකෝ.. සුන්දර දේවලුත් ටික වෙලාවයි ..සතුට ටික වෙලාවයි .. එක මොහොතින් හැමදේම කනපිට පෙරළෙනවා... මොකද වෙන්නේ කියලා බලන්නකෝ." මං "
" කාගේ දරුවෙක් ද ?"
" මං කාගේ දරුවෙක් ද කියලා ඇහුවේ ?"
මේ කවුද කියලා අනුමාන කරන්න පුළුවන් නේද ? ගොඩක් ම අසරණ කෙනා මෙයාද අම්මාද ඔයලා හිතන්නේ .." තාත්තේ! "
" වැරදිලා හරි මං කියන්නේ "
" මං නැති වුනත් "
" ලස්සන ඩනී එක්ක ගොඩක් ගොඩක් කල් සතුටින් ජිවත් වෙන්න ඕන. "
" තේරුනා නේද ? "
" මොකෝ කොහේ හරි මැරෙන්න වත් යනවද කොල්ලෝ ? "
" ඔයා "
" තාත්තා නැති වුනොත් "
" අම්මා එක්ක හොදට ජිවත් වෙන්න කොල්ලෝ ."
" මට "
" තාත්තා නැති වුනොත් ජිවත් වෙන්න බැහැ. "
" මටත් යොන්ගි නැති වුනොත් ජිවත් වෙන්න බැහැ කොල්ලෝ."
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ ගේ අලුත් වැඩ ටිකක් සමගින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.




Windows 10Chrome 84
උපසිරැසියට බොහොම ස්තූතියි!! ඊළඟ කොටසත් ඉක්මනටම දෙන්න:slight_smile::slight_smile:
Windows 8.1Edge 84
thanx comment එකට dear.
Android 10UC Browser 12.12
සබට ගොඩාක් ස්තුතියි.ඉක්මනට අනිත් කොටස් ටිකත් දෙන්න plz.
Windows 8.1Edge 84
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නම්. thanx comment එකට.
Android 5.1Chrome 50
Sub ekata thnx ilaga kotasath ikmanin one
Windows 8.1Edge 84
ඊලග සබ් එක ඉක්මනට දෙන්නම්. thanx comment එකට.
Windows 10Chrome 84
නියමයි…. සබ් එකට තැන්ක්ස්…..
Windows 8.1Edge 84
thanx comments වලට .:heart_eyes:
Windows 10Chrome 91
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!