Iljimae (2008) [S01 : E17] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
17 වෙනි කොටස
කොහොමද ඔන්න ඉතින් ඊලග කොටසත් අරන් ආවා . තව කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නේ.
මේ කොටසේ නම් දේවල් එක හුස්මෙට සිදුවෙනවා. මොනවා කියන්නද කියලා හිතා ගන්න වත් බැරි තරම්.. හැමදේම සිද්ද වෙන්නේ හරිම ඉක්මනින්..
” ඇත්තටම “
” ඒ මනුස්සයා මොන වරදක් කල නිසාද ? “
” මට කොයි වගේ වැදගත් කෙනෙක් ද ? “
” මගේ දෑත්! “
” මගේ කකුල්! “
” මගේ හදවතයි ! “
” මගේ හැමදේම ඔහුයි!!! “
ඉල්ජිමේ ගේ මේ හැමදේම වෙන කෙනා කවුද කියලා ඔයාලට අනුමාන කරන්න පුළුවන්.
ඒ කෙනාට කුමක් වෙයිද ?ඉල්ජිමේ වගේ වෙස් වලාගෙන ගිහින් ඇත්තම ඉල්ජිමේ වෙනුවට හසු වුනු මොහුට කුමක් සිදු වෙයිද ?
මේ කොටසේ
ඉල්ජිමේ කලින්ටත් වඩා සම්පුර්ණයෙන් වෙනස් වෙනවා. ඉල්ජිමේ නැත්නම් යොන්ගි ගී ගේ ඒ කෙළිලොල් දගකාර කම ටික රික අඩුවෙනවා.
ඒ වගේම ඉල්ජිමේ සොරකම කරන විදියට. අනතුරු අගවන විදිය පවා සම්පුර්නෙන් වෙනස් වෙනවා.
” (ඉල්ජිමේ සාමාන්‍ය මහේස්ත්‍රාත් සේ යෝන්ග් සු දේගම්ව ඝාතනය කරයි.) “
” සියලුම වැසියන් ගේ රජතුමා මිනිස්සුන්ව රවට්ටන ලොකු වංචාකාරයෙක්ලු. “
ඉල්ජිමේ ගැන වැසියන් ගේ හිත් වල තිබ්බ ඒ ගෞරවය වෙනස් වෙන්න ගන්නවා. සමහරු ඉල්ජිමේ විශ්වාස කරනකොට තවත් සමහරු අවිශ්වාස කරනවා..
” යොන්ග් අහ්! “
” යොන්ග් අහ්!”
” සිහිය ගන්න!”
” මෙතන මැරෙන්න එපා .”
යොන්ගිට ගොඩක් අසාධ්‍ය තත්වයක ඉන්නකොට යොන්ගිට කෙනෙක්ව මතක් වෙනවා ඒ කවුරු කියලද හිතන්නේ ?
මේ කොටසේ මිට වඩා ගොඩක් දේවල් සිදුවෙනවා.
ඉල්ජිමේ ගේ ආදරය රෝමියෝ ජුලියට් වගේ වෙයිද ? නැත්නම් එහෙම වෙන්න කලින් ඒ ආදරය නවත්වයිද ?
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ ගේ බ්යෝන්ග් ශික් දේගම් ගේ නිවස කොල්ල කන්න ගිහින් කුමක් සිදුවෙයිද කියලා බලන්න ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Thanx sub ekata ilaga kotasath ikmanin one:heart_eyes:
ilga eka ikmanta denna blnnm. :stuck_out_tongue_closed_eyes: chuttak parkku weyida kiynnath baha. ilga sub eka mage 100 weni eka nisa site ekata film ekak denna ona . eka ikmnta dala ilga eka ikmnta dennm,
නියමයි!! ඊළඟට 100 වෙනි එක:star_struck::star_struck: උපසිරැසියටත් බොහොම ස්තූතියි:grin::grin:
:blush: thanx comment ekata dear.
හපොයි තාම නෑ:expressionless::expressionless::expressionless::expressionless:
Oya dannadda aya episode tika
tika
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!