• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Johnny English Strikes Again (2018) Sinhala Subtitle

Johnny English Strikes Again (2018) Sinhala Subtitle

2018/12/21 at 8:02 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩ දෙනෙක් මග බලාගෙන සිටි චිත්‍රපටයක්. ඒ තමයි මිස්ට.බීන් ලෙස අපි හැමදෙනෙක්ම හොඳින් අඳුනන බ්‍රිතාන්‍ය නළු රෝවන් ඇට්කින්සන් රඟන Johnny English Strikes Again ( 2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මතක් කරන්න ඕනෙ වෙනද වගේම මේකත් අපේ කවිෂ සහෝදරයගෙම ඉල්ලීමක්, ඉතින් ඒ නිසාත් ඉක්මනට අවශ්‍යයි කියල ඉල්ලීමක් කල නිසාත්, මම උපසිරැසි ගේන්න හිතා හිටිය Roma (2018) චිත්‍රපටය ටිකක් පස්සට දාල මේ චිත්‍රපටයට උපසිරැසි ගෙනාවා. ඇත්තටම මේ උපසිරැසිය දවස් දෙකක් වගේ ඇතුලත දෙන්න හිතාහිටියත් පරිගණකයට මව්පුවරුව ආශ්‍රිත රෝගයක් වැළඳීම නිසා ඒකට ටිකක් මහන්සි වෙන්න වුණා ( තාමත් සැරින් සැරේ වද දෙනවා ). ( Roma චිත්‍රපටයෙ උපසිරැසි ඉල්ලපු Kantha සහෝදරයට කියන්න ඕනෙ අනිවාර්යයෙන්ම තව දවසක් ඇතුලත ඔබේ ඉල්ලීමත් ඉටු කරනව කියල) හරි අපි දැන් යමු චිත්‍රපටය පැත්තට..

ඔබ දන්නවා මෙවර Johnny english චිත්‍රපටය චිත්‍රපට ත්‍රිත්වයක තුන්වැන්න බව. මෙහි මින් පෙර නිකුත්වූ චිත්‍රපටය ද්විත්වය පිළිවෙලින්..

Johnny English (2003)

Johnny English Reborn (2011)

මේ චිත්‍රපට අතර සෘජු සම්බන්ධයක් නැති නිසා මම හිතන්නෙ සාංරාංශ ඉදිරිපත් කිරීම අනවශ්‍යයි. ජොනී ඉංග්ලිෂ් ( රෝවන් ඇට්කින්සන්) කියන්නෙ MI7 බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් කියන එකත් ඔහුගේ සහායකයා බෆ් බවත් මතක තියාගත්තම ඇති මම හිතන්නෙ.

Johnny English Strikes Back (2018)

මෙවර MI-7 බුද්ධි අංශයට මුහුණ දෙන්න වෙන්නෙ ඩිජිටල් හතුරෙකුට, එහෙමත් නැත්නම් අති දක්ෂ හැඛර් කෙනෙකුට. මේ පුද්ගලයා බුද්ධි අංශ රහස් ඔත්තු නිලධාරීන් සියලු දෙනාගේ නම්ගම් ප්‍රසිද්ධ කරනවා, ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය පුරා විවිධ ගැටලු ඇති කරනවා හැක් කිරීම හරහා. MI-7 එක අසරණ වෙන්නෙ මේ වෙලාවෙයි, මොකද දැන් රහස් ඔත්තු නිලධාරීන්ගේ නම් ගම් මුහුණුවර ආදී සියල්ල එළිවෙලා නිසා ඒ එක් අයෙක්වත් යොදා ගන්න බෑ මේ ඩිජිටල් හතුරව සෙවීමේ වැඩේට. ඒ නිසාම බ්‍රිතාන්‍ය අගමැතිනිය ( තෙරේසා මේ?) MI-7 එකට කියනව විශ්‍රාම ගිය රහස් නියෝජිතයෙක්ට කාර්යය බාරදෙන ලෙස, කොහොමහරි පෙර චිත්‍රපටවලදීත් අපි දැක තියන විදියටම මෙවරත් අවසානයේ වැඩේ භාරවෙන්නෙ ජොනී ඉංග්ලිෂ්ටයි. අපූරු උපකරණ පෙළක් එක්ක තමන්ගෙ පැරණි සගයා වන බෆ්වත් හවුල් කරගෙන ඔහු පටන්ගන්නවා මේ ඩිජිටල් හතුරා පස්සෙ යන්න.. ඩිජිටල් සතුරෙක් පරද්දන්න අවශ්‍යම දේ මොකද්ද? ඒක දැනගන්න පුළුවන් චිත්‍රපටය නැරඹුවොත් ( චිත්‍රපටය තුල අරගෙන තියන සාර්ථක ආරම්භය අවසානය තෙක් පවත්වාගෙන ගොස් නෑ කියලයි මට හිතෙන්නෙ) . එහෙනම් Imdb වෙතින් 6.4ක අගයක්ද, Rotten tomatoes වෙතින් 34%ක අගයක්ද ලබා ඇති රෝවන් ඇට්කින්සන් ( ජොනී ඉංග්ලිෂ්), බෙන් මිලර් ( බෆ්), ඇඩම් ජේම්ස් ( පෙගසස්), එමා තොම්ප්සන් ( අගමැතිනිය), ඔල්ගා කුරියෙන්කෝ ( ඔෆීලියා) වගේ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්, හමුවෙමු Roma (2018) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්.

සිංහල උපසිරැසිය ලබා ගන්න 30645
Johnny English Strikes Again
  • 720p (bluray)
    759.95 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.42 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • sunera sc User
    Windows XPFirefox 47

    Ela Bro.digatama ohoma demu

    2019-01-11 at 3:55 pm
    Reply
  • shamishka Unregistered User
    Windows 7Opera 58

    ela niyamai

    2019-01-24 at 8:48 pm
    Reply
  • VinoD Unregistered User
    Android 5.1Opera 36

    එලහ්……..👍

    2019-01-30 at 6:02 pm
    Reply
  • VinoD Unregistered User
    Android 5.1Opera 36

    එලහ්……..

    2019-01-30 at 6:03 pm
    Reply
  • shaminda Unregistered User
    Windows 10Chrome 72

    ftt thanks….

    2019-03-10 at 4:49 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip
The Marksman (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms