ආයුබෝවන් යාලුවනේ
අද මම ඔයාලට අරන් ආවෙ ආසාවෙන් බලන් ඉන්න පුලුවන් ලස්සන කතාවක්. රජ කතා පිස්සන් වෙනුවෙන්ම. ඉතිං අද 14 වෙනිද මම තෑග්ගක් විදියට මේක දෙන්නෙ ඔයාලට අද මගෙ Girl Friend ❤️ගෙ උපන්දිනේ ? වෙනුවෙන්.
කතාව ගැන කියනවනම්
චීනයේ ක්වීන් ප්‍රාන්තයේ වහලුන් ලෙස ජීවත් වෙමින් ඉන්න කුඩා ළමයි දෙන්නෙක්ගෙ ලොකු ඉලක්කයක් ගැන තමයි කතාව යන්නෙ.
හියූ සහ ෂින් කියන කොලුවන් දෙදෙනට ලොකු හීනයක් තියෙනවා වහල් කමින් නිදහස් වෙලා අහස යට මහා ජෙනරාල්වරු වෙන්න. එයාල ඒ ඉලක්කය හිතේතියන් පුහුණුවීම් කරනවා. ඒ අතර ක්වීන් රජතුමාගෙ සහෝදරයා මාලිගාවෙ කැරැල්ලක් ඇතිකරනවා . ඒ වගේම තමයි ක්වින් රජතුමයි හියූ කියන කොලුවගෙයි පෙනුම එක සමානයි.
Sony pictures , Colombia pictures සහ ජපන් සමාගම් එක්ව නිරමානය කරපු මේ කතාව 6.9/10 IMDB අගයක් අරන් තියෙනවා. Shinsuke Sato විසින් අධ්‍යක්ෂ කරපු මේ කතාව 2019 නොවැම්බර් මාසයෙ තමයි නිකුත් උනේ. Action , History , War ගණයට අයත් මේ කතාව බලාගෙන යද්දි
විශ ඝාතකයින් , කදුකර මිනිස්සු , යෝදයින් වගේ විවිදාංග ගොඩක් හම්බෙනවා.
එහෙනම් කතාව බලලම ඉන්න
ජයවේවා!
Lahiru Shashika
Comments: 15
Leave a Reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
ජය වේවා.! 👊
Hashan M. Priyadarshana
Girlfriendට සුබ උපන්දිනයක් වේවා.!! මචං 🎂🎉🎊🎊🎁📦 😉
madawa mihiranga
gf tath happy birthday.. sub ekatath thanks
Kavindu Dilanka
kathawa balala awa sub ekka.. supiriyata krla thiyenwa machoo me wage thawath supiri katha walata sub onee
SIthum Sankalpa
niyamai bro thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
ඉෂි ද සිල්වා
sub ekata godak thanx.
SK
patta movie eka.. thanks…
Arawinda Sunimal
thanks sub ekata
Nipun
thanks !!!
shashika madushan
සබ් එකටට තැම්ස් ඒත් එක දෙයක් කියන්න ඕන ,වරදවා හිතන්න එපා
සබ් එක GOOGLE TRANSLATE එකෙන් හදපු එකක් වගේ නෙ
වචන ගැලපෙන්නෙ නෑ
පොඩ්ඩක් ඒ වචන ඉක වත් හදල දානවනම් වැඩේ පටා
වරදවා හිතන්න එපා ,ඒම කරනවනම් හොඳයි කියල කියන්නෙ
Adeesha
හම්මෝ තෑන්ක්ස් ඈ
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
H.a.i. Dissanayaka
මේකෙ 2 ඇවිල්ල..සබ් දෙන්නකො