Knightfall (2017) [S01 : E10 ] Sinhala Subtitle
ඔන්න එහෙනම් හැමෝම බලන් ඉඳපු Knightfall 1වෙනි කතා සමයෙ අවසාන කොටසත් අරගෙන ඔයගොල්ලො හමුවට ආවා.
ලැන්ඩ්රිට විරුද්ධව රජු විසින් සටනක් මෙහෙයවනව.මේ සටනෙ පුරෝගාමිය වෙන්නෙ ඉතින් ඩි නොගරේ.දී නෝගරේගෙ මොලේ නිසා රජුට බඳුනත් ලැබෙනවා.ඒත් රැජිණ රජුට පහරදීල "බඳුන"ත් අරගෙන ලැන්ඩ්රි ගාවට එනවා. ....................................................................................................... ................................................................................................................... ................................................................................................................................ ඔහොම කියන්න ගියොත් කතාවෙන් වැඩක් නැතිවෙනව.අන්තිම කොටසනේ ඉතින්න්න්..... කොහොමින් කොහොමහරි මේ කොටසෙදි ජෝන් රැජිණට ළමයෙක් ලැබෙනව.ඒ කියන්නෙ ලැන්ඩ්රි තාත්තා කෙනෙක්.... මේ කතාමාලාවෙ 1 වෙනි කතාසාමය අවසන් වෙන්නෙ ප්රධාන චරිතයක වියෝවත් එක්ක...ඒ කවුරු වෙන්න ඇත්ද.....??????කතාව බලලම දැනගන්නකො ඒකත්. ඔය විදිහට මේ කතාමාළාවෙ පලවෙනි කතා සාමය ඒ කියන්නෙ Season 1 එක අවසන් වෙනව. මේ කාතාමාලාව කොච්චර රසවත්ව ගලාගෙන ගියාද කියල මෙතෙක් දවස් අපිත් එක්ක එකතුවෙලා හිටපු subzlk රසික රසිකාවියො හැමෝම දන්නවනෙ. ඒ වගේම තවමත් මේ කතාව රසවිඳපු නැති හැමෝටම මේ කතාමාලාව රසවිඳින්න කියල නැවත වතාවක් ආරාධනා කරනව. ඉතින් අපිත් එක්ක රැඳිල හිටපු හැමෝටම අදහස්,යෝජනා තියෙනවනම් සඳහන් කරන්න කියලත් ඉල්ලා සිටිනව. මේ කතාමාලාවෙ පලවන කතාසමයෙ අවසානයත් එක්ක, තවත් කතාමාලාවකට උපසිරස ලබාදෙන්නත් බලාපොරොත්තුවෙනව.මොකද්ද කියල නම් තාම හිතල නෑ ඉතින්.අපි බලමුකෝ..... එහෙනම් තවත් උපසිරසකරණයක් එක්ක ඉක්මණින්ම ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔබට ජය....................!!!!!!!!!!!!! සතුට.................................!!!!!!!!!!!!!
6.4
IMDB
IMDB
Year : 2017
Actors : Tom Cullen, Pádraic Delaney, Simon Merrells, Julian Ovenden
A look at the final days of Knights Templar during the 14th century.
2020-11-15 07:51 am
SubzLK වෙනුවෙන් Nadeera Malsara Chithroo කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 4438
- File Size : 16.511KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Android 6Chrome 62
<i><b>බොහොම ස්තූතිවන්ත වෙන්න ඕනෙ සහෝට මේ කතාමාලාව ඉවර කළාට..?එපිසොඩ් එක ආපු සැනින්ම සහෝ සබ දානවා..සහෝගෙ කාර්යයක්ෂමතාවය අගය කරන්නම ඕනෙ..☺️තවත් මේ වගෙ අලුත් නිර්මාණයකට සබ කරමු..ඔබට ජය..?</i></b>
Android 6UC Browser 11.4
දිරිමත් කිරීමට ගොඩක් ඉස්තුතී සුමියා………..!!!!!!!!!
Windows 10Chrome 64
බොහොම ස්තුතියි සහෝ සිංහල සබි එකත් වෙිලාවට ලබාදුන්න නිසා කථාව තවත් රසවත් වුනා ජය වෙිවා !!!!???
Android 6UC Browser 11.4
අනිවාර්යයෙන්ම .මුල ඉඳලම රඳීසිටියට ඉස්තුතී
Windows 10Chrome 63
Thanks machan
Android 5.1Chrome 50
මෙන්න බෑවා තැන්ක්ස් සහො සබ් එකට ??
Windows 10Firefox 57
Thanks Bro
Windows 7Chrome 62
patta…. පුළුවන් නම් මේ වගේම ” Rome ” එකට සබ කරහන් මචන්. එක පට්ට
Android 6UC Browser 11.4
සලකා බලන්නම්කො
Windows 10Chrome 64
ඉක්මනට ලබා දුන්න එකට ගොඩක් ස්තුතියි
Windows 10Chrome 64
sub ekata thanx brow……..
Android 6Chrome 63
Tnx mchn sub dunnata ?
Windows 10Chrome 63
elama saho… digatama demu..
Windows 10Chrome 64
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
Windows 8.1Chrome 63
tnks saho sub ekata