Knightfall (2017) [S01 : E10 ] Sinhala Subtitle
ඔන්න එහෙනම් හැමෝම බලන් ඉඳපු Knightfall 1වෙනි කතා සමයෙ අවසාන කොටසත් අරගෙන ඔයගොල්ලො හමුවට ආවා.
ලැන්ඩ්රිට විරුද්ධව රජු විසින් සටනක් මෙහෙයවනව.මේ සටනෙ පුරෝගාමිය වෙන්නෙ ඉතින් ඩි නොගරේ.දී නෝගරේගෙ මොලේ නිසා රජුට බඳුනත් ලැබෙනවා.ඒත් රැජිණ රජුට පහරදීල “බඳුන”ත් අරගෙන ලැන්ඩ්රි ගාවට එනවා.
………………………………………………………………………………………….
…………………………………………………………………………………………………….
………………………………………………………………………………………………………………..
ඔහොම කියන්න ගියොත් කතාවෙන් වැඩක් නැතිවෙනව.අන්තිම කොටසනේ ඉතින්න්න්…..
කොහොමින් කොහොමහරි මේ කොටසෙදි ජෝන් රැජිණට ළමයෙක් ලැබෙනව.ඒ කියන්නෙ ලැන්ඩ්රි තාත්තා කෙනෙක්….
මේ කතාමාලාවෙ 1 වෙනි කතාසාමය අවසන් වෙන්නෙ ප්‍රධාන චරිතයක වියෝවත් එක්ක…ඒ කවුරු වෙන්න ඇත්ද…..??????කතාව බලලම දැනගන්නකො ඒකත්.
ඔය විදිහට මේ කතාමාළාවෙ පලවෙනි කතා සාමය ඒ කියන්නෙ Season 1 එක අවසන් වෙනව.
මේ කාතාමාලාව කොච්චර රසවත්ව ගලාගෙන ගියාද කියල මෙතෙක් දවස් අපිත් එක්ක එකතුවෙලා හිටපු subzlk රසික රසිකාවියො හැමෝම දන්නවනෙ.
ඒ වගේම තවමත් මේ කතාව රසවිඳපු නැති හැමෝටම මේ කතාමාලාව රසවිඳින්න කියල නැවත වතාවක් ආරාධනා කරනව.
ඉතින් අපිත් එක්ක රැඳිල හිටපු හැමෝටම අදහස්,යෝජනා තියෙනවනම් සඳහන් කරන්න කියලත් ඉල්ලා සිටිනව.
මේ කතාමාලාවෙ පලවන කතාසමයෙ අවසානයත් එක්ක,
තවත් කතාමාලාවකට උපසිරස ලබාදෙන්නත් බලාපොරොත්තුවෙනව.මොකද්ද කියල නම් තාම හිතල නෑ ඉතින්.අපි බලමුකෝ…..
එහෙනම් තවත් උපසිරසකරණයක් එක්ක ඉක්මණින්ම ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
ඔබට ජය………………..!!!!!!!!!!!!! සතුට……………………………!!!!!!!!!!!!!
නියමයි සහෝ.බොහොම ස්තූතියි
Ela ela britannia s01 sub neddo
ස්තුතී
Meke season 2 enawada සහෝදරයා
ඔව් එනවා……………?
Knightfall english subtitles baluwe..ada ra okkoma sinhala subtitles download kara …meka heta ude idala balanawa mula idan…bs
මේවගේ ඒවටතමයි උපසිරැසි දෙන්‍නඕන ගොඩක්‍වටිනවා ඔහොමයන් සහො,,,,,,,,, බොහොමස්‍තූතියි?
Rome kiyana tv සීරියස් එකට උපසිරසි දෙන්නකො අයියෙ
thanks brother tawat haoda akak dapan macho budusaraanai
Thanks machan sub ekata
Thanks machan sub ekataPuluwan nan house of cards ekata sub denna plz bro 🙏
Knightfall season 2 awa…subtitles denna aiye..
Season 2 awa…ko subtitles