Aloha කියන්නේ මම දන්නා තරමින් හවායි දූපත් වගයක්. සංචාරකයින් අතරේ ගොඩක් ප්‍රසිද්ද කලාපයක්. මේ දූපත් ඉතින් හැදිලා තියෙනවයි කියන්නේ මුහුදු පත්ලේ ඉදන් ගොඩ නැගුණු ගිනිකඳු නිසා. මේ දූපත් ගොඩ නැගුණු හැටි ලස්සන ආදර කතාවකින් කියලා දුන්නු පොඩි ඇනිමේෂන් කතාවක් 2014 දී පික්සාර් සහ ඩිස්නි සමාගම එකතු වෙලා නිර්මාණය කලා. ඒක නම් කලේ "ලාවා" කියලා. පිට උනේ නම් 2015 මතක හැටියට…
මේක සංගීතමය කෙටි චිත්‍රපටයක්. කෙටියි කියන්නෙ ඉතා කෙටියි. මිනිත්තු 7යි. ඒ නිසා ඩේටා ගැන වද නොවී බාන්න පුලුවන්. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජේමිස් මර්ෆි කියලා කෙනෙක්. IMDB රේටින් නම් මේකට හම්බෙලා තියෙනවා 7/10 ක්. ඉතින් ලේසි නැතේ. සාගරයේ හුදෙකලාව ජීවත් වෙන ගිනිකන්දක් වටා තමයි කතාව යන්නේ. වෙලාවක දුකයි, වෙලාවක සතුටයි අරගෙන එන සංවේදී ආදර කතාවක්. ඔබ හැමට මේක බලන්න කියලා මම ආරාධනා කරනවා.
Subz LK වෙනුවෙන් උපසිරසියක් කරන්නම් කියලා පොරොන්දු වෙලා ගොඩක් කල් ගියත් කාර්‍යබහුල කම නිසා කරගන්න බැරි උනා. ඒ ගැනත් සමාවෙන්න. ඒ නිසයි මේ වගේ පොඩි දෙයක් කරි කරන්න උත්සාහ කලේ. මේක බලලා හොඳ නරකත් කියන්න.ස්තූතියි.
Spoiler Warning : Lava is a 2014 American computer-animated musical short film, produced by Pixar Animation Studios. Directed by James Ford Murphy and produced by Andrea Warren, it premiered at the Hiroshima International...





Windows 8.1Chrome 55
නියමයි සහෝ…පලවෙනි උපසිරැසියට සුබ පතනවා…
Windows 7Opera 42
හම්ම එළ එළ දිගටම සබ් දෙමු
Windows 10Chrome 55
THANX SAHO
Android 6Samsung Browser 4
මං අද තමයි මුලින්ම මේ අඩවියට ගොඩවැදුනෙ.. ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න මමත් බාගන්නවා… ??
Windows 7Chrome 74
ගොඩක් ස්තුතියි උපසිරැසියට.
Android 5.1Chrome 63
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Primal fear (1996)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
K pax (2001)
In the name of the father (1993)
Big fish (2003)
Arlington road (1999)
Frailty (2001)