Mare of Easttown (2021) [S01 : E05] Sinhala Subtitle
මිරිඟු
Mare of Easttown (2021)
පලමු කතාසමය – පස්වන කොටස
කොටස් නාමය – Illusions (මිරිඟු)
කොටස ලබා ඇති IMDb අගය – 9.4
ලබාදී ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියලුම WEB,WEBRip,WEB-DL පිටපත් සඳහා ගැලපේ.
වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින්ම ඇති ලින්ක් දෙකෙන් අඩු ප්‍රමාණයෙන් යුත් 480p සහ 720p පිටපත් ලබාගත හැක.
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට සහෝ…. හසිතත් එස්කේප් රූම් ටයිප් එකේ ෆිල්ම්වලට ආස නම් මේ ෆිල්ම් ටිකෙන් මොකකටහරි සබ් දෙන්නකො පුළුවන් නම්
The Hole (2001) මේකෙ නම් ඉන්නෙ Pirates of the Caribbean එකේ එලිසබෙත්
Kill Theory (2009)
House of 9 (2005)
The Killing Room (2009)
Fermat’s Room (2007)
Cube²: Hypercube (2002)
Cube Zero (2004)
සේරම IMDb එකත් 5ට වැඩි ඒවා