සැක්‍රමේන්තුව
Mare of Easttown (2021)
පලමු කතාසමය – සත්වන කොටස [අවසන් කොටස]
කොටස් නාමය -Sacrament (සැක්‍රමේන්තුව)
කොටස ලබා ඇති IMDb අගය – 9.1
තිරය පිටුපස දර්ශන කිහිපයක් ඇති බැවින් අවසානය තෙක් නරඹන්න.
ලබාදී ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියලුම WEB,WEBRip,WEB-DL පිටපත් සඳහා ගැලපේ.
වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින්ම ඇති ලින්ක් දෙකෙන් අඩු ප්‍රමාණයෙන් යුත් 480p සහ 720p පිටපත් ලබාගත හැක.
තෑන්ක්ස් සබ් එකට සහෝ
thanks ayya sub walata series ekemam
puluwannam flight attendent hbo max ekata sub denna jaya wewa
meka nam aniwa balana ekak thama.thank you brother
සිංහල උපසිරැසියට ස්තූතියි
supiri kathawa ❤. thanks hasitha.