Miracle Workers (2019) [S01 : E02] Sinhala Subtitle

February 27, 2019 Moderator

EP : 02
13වන දවස..!

සුභ දවසක් ඔක්කොටම.. ඉතින් මෙ අරගෙන එන්නෙ ඔයාලට මම ගෙනාපු අලුත්ම අලුත් කතාමාලාවෙ 2වෙනි කොටස මේ කොටස නම් කරල තියෙන්නෙ .”13 වෙනි දවස” කියල.ඒකට හේතුව ඔයාල දන්නවනෙ දෙවියො පෘථිවිය සති 2කින් එහෙනම් දවස් 14කින් විනාශ කරනව කියල. එකෙ 13 වෙනි දවස තමයි අද..

මේකෙදි ලෝකෙ බේරගන්න හදන ක්‍රෙග් ගෙයි එලයිසගෙයි උත්සහය වගේම දෙවියන්ගෙ ස්වභාවයත් දෙවියන්ගෙ ලේකම් වන සංජයට රැකියාව රැකගන්නඕන නිසා අත්වන කරදරත් ඔයාට බලාගන්න පුළුවන් .

ඉතින් 7.7 ක imbd අගයක් තියෙන මේ කොටස අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Jorma taccone විසින්. එහෙනම් විනෝදය කෘතුහලය සමගින් දිව්‍යලෝක වික්‍රමයේ තවත් කොටසකින් හමුවෙමු ..
ඔබට ජය.. !

අපොයි… බිල් මෙහෙර්..!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (12)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    thanks saho sub ekata,enkam mnga balaagena unnne…..niyma comedy pattta………!!!!!!😜😜😜😜

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      බොහොම ස්තුතියි සහෝ..

  • madawa mihiranga Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    Supiri kathawa saho… hodama ekak thorala dunnata sthuthiyi. Digatama karan yamu api ubath rkka innawa… thanks

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      බොහොම ස්තුතියි අදහසට..
      ලොකු හයියක් ඔයාල..

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 72

    Thank you sub ekata godakk… Digatama sub demu… Jaya wewa!! BS!!!

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      බොහොම ස්තුතියි ..
      ජය වේවා..

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 72

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු නවත්තන්නේ නැතිව…

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      අනිව දිගටම දෙනව .. බොහොම ස්තුතියි සහෝ..

  • හිරාන් ශාරංග Unregistered
    Android 6 Samsung Browser 8.2

    අද තමයි මං මේ සීරීස් එක බලන්න හදන්නෙ. කතාව නම් නියමයි වගේ විස්තරයි, කොමන්ටුයි දැක්කාම.
    ඉක්මනින් දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා..!
    තෙරුවන් සරණයි…
    !

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      බොහොම ස්තුතියි අදහසට..
      ඔබට ජය..

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      බොහොම ස්තුතියි ..
      ඔබට ජය..

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search