EP : 04
තව දවස් 6යි..!
සුභ දවසක් ඔක්කොටම.. මේ ඇරගෙන එන්නෙ සුරලෝකෙ වැඩකාරයන්ගෙ 4වෙනි කොටස මේ කොටසෙ imdb අගය 7.6*ක්. කොටස් 7කින් සමන්විත කතා මාලවෙ තව කොටස් 3යි තියෙන්නෙ.
ඉතින් ඔයාල දැනටමත් කතාව ගැන දන්නවනෙ..මමත් දැක්ක ෆේස්බුක් එකෙ මේ කතාව ගැන කියල ලිපිත් පල වෙනව.. ඒකාකරිව ගලාගෙන යන කතා වලට වඩා මේක අපි අත් නොවිදපු අත්දැකීමක්. ඒකයි කතාව සම්පූර්ණයෙන්ම පිටවෙන්නත් කලින් මෙච්චර ජනප්‍රිය වුනේ.
ලෝකය විනාශ වෙන්න තව දවස් 6යි තියෙන්නෙ.ඉතින් අද කොටසෙදි අපි නොහොතන දේවල් ගොඩක් සිද්ද වෙනව. ක්‍රෙග් වගේම එලයිසා එක්ක ලෝකෙ බේරගන්න අලුතෙන් සංජයත් එකතු වෙනවෙනෙ මෙයාලට.?? සංජයට දෙවියො තිත්ත වෙලයි එන්නෙ. දෙවියො කිව්වට පොඩි බබෙක් වගෙ මෙලෝ දෙයක් දන්නෙ නෑ.වයසෙ වැරැද්දක් වෙන්නත් පුළුවන්. ??ඉතින් සංජය යන නිසා දෙවියො රෝසිව ලගට ගන්නව ඒත් රෝසි කැමති නෑ ඒකට, ඒත් එක්කම ක්‍රෙග්ට අනික් දෙන්නගෙන් වෙනස්කම් වෙනව ඒක නිසා කණ්ඩායම දාල ක්‍රෙග් යනව දෙවියො ගාවට ඒත් ඉතින් වැඩි වෙලාවකට නෙවෙයි..?? .ඒ අතර තුරෙ සෑමුයි ලෝරයි තව ටිකක් ලං වෙනව. ඒ වගේම දෙවියෝ පාලුව මකාගන්න දිවැසිවරයෙක්ව හොයාගෙන ඒකත් වැඩේ අවුල් කරගන්නව. ඒ වගේම මේ කොටසෙදි කතා නායකයො 3දෙනාගෙ සුරදූතයො වෙන්න කලින් ආත්ම බලාගන්න පුලුවන්.
ත්‍රාසය.. කුතුහලය.. දුක.. සතුට..සමග එන්න නරබන්න…??? ඔබට ජය…..!!
“අඩුපාඩු නොතිබෙනා
දෙවියෙකු නොවෙයි මේමා..”
sub ekata thanks saho
Thanks saho..
Elm.. THNX
Thanks bro..
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ඇත්තටම මේක අලුත් විදියක කතාවක් තමයි.
අනිත් කොටස් තුනත් ඉක්මනින් දෙන්න.
තෙරුවන් සරණයි…!
Thank you for sub… keep it up.. all the best… BS!!
ස්තූතියි සහෝ පට්ට කතාවක්