Miracle Workers (2019) [S01 : E01] Sinhala Subtitle

February 21, 2019 Moderator

S 01 : EP 01
තව සති දෙකයි…. !

මායා සේවකයෝ.. අපි අහල තියෙන සුරංගනා කතා වලට වඩා එහා ගිය  කතා මාලාවක් තමයි ඔයාලට මේ ඇරගෙන එන්නෙ..දිව්‍යලෝක ආයතනයේ විකට ක්‍රියාදාමය .. මෙකෙදි දෙවියන් පෘථිවිය විනාශ කරන්න ඕනි කියල තීරනයක් ගන්නව. ඒත් මිනිස්සු ගැන හිතන පහල මට්ටමෙ ඉන්න සුරංගන ලෝකෙ දෙන්නෙක් ඒක වලක්වන්න දෙවියන් එක්ක ඔට්ටුවක් අල්ලනව.ඒ අතර තුරෙ තියෙන කොටස් තමයි අද මිනිත්තු 22ක් පුරාවට බලාගන්න තියෙන්නෙ. TBS ආයතනය මගින් නිෂ්පාදනය කරන Jason p.hauaer , Simon rich අතින් රචනා උන මේ කොටසනම් අධ්‍යක්ෂනය කරන්නෙ Jorama taccone. මේකට පාදක් වෙලා තියෙන්නෙත් Simon rich විසින් රචිත “What in god’s name” කියන කෘතිය. අද්විතීය රංගන ශිල්පි… Daniel radcliffe (craig/harry potter))මෙහි ප්‍රධාන චරිතයක් රගපාන නිසා ගොඩක් කැමැත්තෙන් මේකට අත ගැහුවෙ.

    • Steve buscemi                  – God
    • Geraldine viswanathan    – Eliza
    • Karan soni                          – Sanjaya
    • Sasha compere                 – Laura
    • Jon bass                             – Sam
    • Lolly adefope                     – Roise
    • Calab emery                       – Zack
  • Theresa o’shea                   – Nana

මේ අයත්  රංගනයෙන් දායක වෙනව.මෙහි රූගත කිරීම්  Atlanta,Georgia , USA වල කරල තියෙන්නෙ.පෙබරවාරි 12 තමා මේක රූපගත වෙලා තියෙන්නෙ. Comady ,drama ,fantasy ,romantic යන සියලූම ගනයන් වලට මේක අයිති වෙනව දැනට 7.4ක Imbd අගයක් තියෙන මේ කොටස නම් කරල තියෙන්නෙ” සති දෙක..!” කියල.

ඔයල බලයි මම ඇරගෙන ආපු HANNA කතා මාලාවෙ එක කොටසකට පස්සෙ ඇයි තව අලුත් කතාවක් ඇරන් එන්නෙ කියල.කනගාටුවෙන් උනත් කියන්න ඕනි.HANNA කතා මාලවෙ ඊලග එපිය එන්නෙ මාර්තු මාසෙ අන්තිමට වගෙ.. එතකම් තමයි ඔයාලට මේ කතාව ඇරගෙන එන්නෙ.

සතියකට එක කොටසක් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි .එහෙනම් ඔක්කොමලටම ජය වේවා.. !

පෘථිවිය කියන්නෙ අවුල් ජාලයක් තේරුනාද ඔයාට.. !

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Miracle Workers S01E01 2 Weeks 720p AMZN WEB-DL DDP5 1 H 264-QOQ EZTV
E1 758M
GET
Miracle Workers 2019 S01E01 2 Weeks 480p x264-mSD EZTV
E1 82M
GET
Miracle Workers 2019 S01E01 480p x264-mSD EZTV
E1 82M
GET
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (19)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    sub ekata thanks saho And Good job,keep it up….

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      Thanks bro..

  • Rangana Priyashantha User
    Android 4.4 UC Browser 12.5

    පට්ට දිගටම දෙමු 😘😘

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      අනිව දිගටම දෙනව.. 👍👍

  • Laxe Unregistered
    Windows 7 Chrome 72

    pluwan nam “house of cards tv series” ekata sub denna…. thanks….

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      දැනටමත් සීරීස් දෙකකට සබ් කරනව සහො අපි ඉස්සරහට බලමු.. අදහසට ස්තුතියි ..

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 72

    මරු කතාවක් ස්තුතියි සහෝ!

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      ස්තුතියි සහො.. 👍👍

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    ko ithuru epiya…..!😜😜😜

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      ඔන්න දැම්මො.. 😍😍

  • chandima Unregistered
    Windows 8.1 Internet Explorer 11

    supiri wedak mihiraya..digatama demu

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      තැක්ස් චන්දිම… 👍👍👍💪💪😘😘

  • madawa mihiranga Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    Ada kathawa blanna gatte patta katawak sahoo.. ikmaninma sub eka demu srhurhi

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      හරි සහෝ.. අදහසට බොහොම ස්තුතියි..

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 72

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      බොහොම ස්තුතියි සහො..

  • හිරාන් ශාරංග Unregistered
    Android 6 Samsung Browser 8.2

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ඉතිරියත් ඉක්මනින් දෙන්න.
    තෙරුවන් සරණයි…!

    • Mihira Madushanka Moderator
      Android 6 Chrome 72

      බොහොම ස්තුතියි .. ඔයාටත් තෙරුවන් සරණයි ..!

  • කනිෂ්ක Unregistered
    Android 10 Chrome 87

    බොහොම ස්තූතියි උපසිරසියට .

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search