Miracle Workers (2019) [S01 : E05] Sinhala Subtitle
EP : 05
දවස් 3යි…!!!
සුභ දවසක් ඔයාල ඔක්කොටම..! සුරලෝකෙ අයගෙ වැඩ කිඩ එක්ක ඔයාලට මේ ඇරගෙන එන්නෙ 5 වෙනි කොටස.. ඉතින් මේ කොටසට 7.5*ක imdb අගයක් තියෙනව. ඒ වගේම පෘථිවියෙ විනාශයට තව දවස් 2යි හොදෙ…??
මේ කොටසෙදි ඔයලට බලාගන්න පුළුවන් රෝසිගෙ දිව්‍යාලෝක ආගමනය වගේම එයාගෙ ජොබ් එක හම්බුන විදිහ. ඒ වගේම සෑම්ගෙ නැනාව මැරෙන්න යනව මේ කොටසෙදි ඉතින් ඒකෙන් එයාලගෙ හමුවට බාදාවක් වෙයි කියල හිතන ක්‍රෙග් අතුලු කට්ටිය නැනාට දවස් 100ක අයුෂ ඇරන් දෙනව.ඒකට දෙවියන්ගෙ අත්සන ඕනි ඉතින් කරන්න ගිහින් වෙන වැඩනම් මරු.. ඒ වගේම මේ කොටසෙදි තේරෙනව දෙවියන්ට කියවන්නවත් ලියන්නවත් බැරි බව.. තව කොටස් 2යි එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු.. !! එතකම් ඔබට ජය…!
“දෙවියන්ටත් අකුරු වරදි.”
sub ekata thanks sahodarayaa…….!!!!
Thanks bro..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks saho..
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි.. බලාගෙන හිටියෙ ඊළඟ උපසිරැසිය එනකම්..
ජයවේවා…!
තෙරුවන් සරණයි….!
Thanks bro ..
Thank you sub ekata godariyak….. Jaya wewa!! BS!!!
Thanks jaya weewa…!!
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි.
Thanks bro..
Niyamai thanks
Thanks bro..