• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Miracle Workers (2019) [S01 : E03] Sinhala Subtitle

Miracle Workers (2019) [S01 : E03] Sinhala Subtitle

2019/03/10 at 6:51 pm
Mihira Madushanka

EP : 03 තව දවස් 12යි..!

සුභ දවසක් ඔයාල ඔක්කොමලටම.! ඉතින් මේ ඇරගෙන එන්නෙ සුරලෝකෙ වැඩකාරයන්ගෙ 3න් වෙනි කොටස.. මගෙ පලවෙනි කතා මාලාවට වඩා මේකට ගොඩක් දෙනෙක් කැමතියි කියල දැනගන්න ලැබුන..ගොඩක් හොද ප්‍රතිචාර තිබුන.. ඒ හැම කමෙන්ට් එකක්ම මිල කරන්න බෑ. මොකද වෙන මහන්සියට කැපකිරීමට ලැබෙන තෑග්ග තමයි ඒක...බොහොම ස්තුතියි කතව බලපු කමෙන්ට් කරපු ඔක්කොමලටම.

අද කොටස නම් කරල තියෙන්නෙ 12 days කියල 7.7*imdb අගයක් තියෙන මේ කොටසෙදි පෘථිවි වාසී ජෝඩුවෙ ලාරට සහකරුවෙක් ලැබෙනව ඒ සෑම් නම් නෙවෙයි.. මේසන් කියල කෝටිපති පවුලක කෙනෙක්. ඉතින් සුරලෝකෙ ඉදන් පෘථිවිය බේරගන්න හදන ක්‍රෙග්ටයි එලයිසටයි උදවුව්වට දෙවියන්ගෙ සහයක සංජයත් එනව..ඇත්තටම සංජය කියන්නෙත් කලින් පාර්ථනා අංශයෙ හිටපු කෙනෙක් ඒකෙන් වැඩෙ ලේසි වෙනව.. ඉතින් මේසන්ගෙ ආදර කතාවට බාදාවල් ඇති කරල ලාරට සෑම් කෙරෙහි ඇල්මක් ඇති කරනව... ඉතින් තව දවස් 12යි ඉතිරි ලෝකය විනාශ වෙන්න .. බලමු මේ කොටසෙ ඉදන්...

ඔබ සැමට ජය...!

සිංහල උපසිරැසිය ලබා ගන්න 1024
Miracle Workers (2019) Sub Collection
Previous Episode
Miracle Workers (2019) [S01 : E02] Sinhala Subtitle
Next Episode
Miracle Workers (2019) [S01 : E04] Sinhala Subtitle
Profile
3
Movies
110
Tv episodes
113
All

SubzLK වෙනුවෙන් Mihira Madushanka කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 72

    උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරයා…දිගටම මේ කතාවට sub එක දෙන්න.එහෙනම් ජය වේවා!

    2019-03-11 at 12:25 am
    Reply
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 72

      අනිව දිගටම දෙනව..
      බොහොම ස්තුතියි සහො..

      2019-03-11 at 12:27 pm
  • පසිදු සාරංග ExPERT Subtitler
    Android 5.1Samsung Browser 3.3

    ස්තූතියි සහෝ.. මරු කතාවක් ❤

    2019-03-11 at 9:07 am
    Reply
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 72

      Thanks Saho..

      2019-03-11 at 12:27 pm
  • thanuja Unregistered User
    Windows 8.1Chrome 72

    lassana kathawak upasirasayata godak ithuthii.. Jaya wewa!! BS!!

    2019-03-11 at 9:35 am
    Reply
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 72

      බොහොම ස්තුතියි අදහසට..

      2019-03-11 at 12:28 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 72

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-03-11 at 5:24 pm
    Reply
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 73

      බොහොම ස්තුතියි … සහො..

      2019-03-16 at 4:12 pm
  • හිරාන් ශාරංග Unregistered User
    Android 7Samsung Browser 8.2

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    මේක අමුතුම ජාතියෙ කතාවක්..
    තෙරුවන් සරණයි…!

    2019-03-12 at 7:53 pm
    Reply
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 73

      ස්තුතියි .. ඔයාටත් තෙරුවන් සරණයි …

      2019-03-16 at 4:12 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms