EP : 06 ලෝක විනාශයට තව දවසයි..!
සුභ දවසක් ඔයාලට..! ඉතින් මේ ඔයාලට ඇරගෙන එන්නෙ ඔයාල කැමතිම ටෙලි කතාවෙ හයවෙනි කොටසයි. මෙ කොටසෙ තියෙන්නෙ ලෝක විනාශයට දවසක් තියෙද්දි වෙන දේවල් තමයි. 8.0ක Imdb අගයක් ලබාගෙන තියෙන මේ කොටසෙදි සෑම්වයි ලාරාවයි එකතු කරන්න සුරඟනන් වෙහෙසෙන විදිහ.. විශේෂයෙන්ම දෙවියන්ගෙ පවුලෙ අය විසින් දෙවියන්ව අසරණ කරන එක.. ආයෙත් දෙවියන්ට ලෝකය බේරගන්න හිතෙන විදිහ හරිම තාත්වික විදිහට සංයෝජනය කරල තියෙනව... එහෙනම් හමුවෙමු දිව්‍යලෝකයේ මැවුම් කරුවන්ගේ අවසාන කොටසින්.. ඔබට ජය..!!




Windows 8.1Chrome 73
THank you sub ekata godaaakk.. Anith kotasen hambemu.. Jaya wewa!! BS!!!
Android 6Chrome 73
Thanks bro..
Windows 10Chrome 73
sub එකට ගොඩක් ස්තුතියි සහෝ.
Android 6Chrome 73
Thanks sahan saho.
Android 5.1Samsung Browser 3.3
දෙනකන් බලන් හිටියේ ඉක්මනට අනික් ටිකත් දෙමූ සහෝ.. thanks for sub
Android 6Chrome 73
Thanks saranga saho..
Windows 10Chrome 73
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Android 6Chrome 73
Thanks rasidu saho..
Android 7Samsung Browser 9.2
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න.
තෙරුවන් සරණයි…!
ජයවේවා…!
Android 6Chrome 73
Thanks hiran saho..