Orphan Black [S02 : E01] Sinhala Subtitle

March 01, 2017 Senior Subtitler
Subtitle by Rukmal Fernando

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු කතා මාලාවක Season 2 එකත් එක්ක තමා අද ආවේ.හැමෝගෙම හොද ප්‍රතිචාර ලැබුන හින්දා දෙවෙනි Season එකත් ඉක්මනටම පටන් ගන්න හිතුවා.අද ගෙනාවේ පුරුදු විදිහටම දෙවෙනි Season එකේ පලවෙනි එපියට Sub එක.ගේන්න හිතාගෙන හිටපු දවසට වඩානම් පරක්කු  උනා.වැඩත් එක්ක කාලය ටිකක් හොයාගන්න එක තමා අවුල.කොහොමහරි අද ඉදන් වැඩේ පටන්ගමු.කලින් වගේම මේ Season එකෙත් කොටස් 10ක් තියනවා.සම්පුර්ණ Season එකම පුළුවන් ඉක්මනින් ගෙන්න බලාපොරොත්තු වෙනවා.මතක් කරන්න ඕන අනිවා ඔයාලගේ අදහස් ඕන දිගටම මේ Sub වැඩේ කරගෙන යන්න.ඒ හින්දා මතක් කරලා කමෙන්ට්ටුවක් දාගෙන යන්න පහලින්…

අද එපිය ගැනත් බලමු පොඩ්ඩක් එහෙනම්.Season 2 එකේ ආරම්භය විදිහට මේ එපිය විකාශය වෙන්නේ 2014 අප්‍රේල් 19 වෙනිදා.මේ කොටස එන්නේ “Nature Under Constraint and Vexed” කියන නමින්.Season 4 විකාශය වෙන්නේ හැම අවුරුද්දෙම මේ කලේ තමයි.ඒ කියන්නේ 2013, 2014, 2015, 2016 අවුරුදු 4 තමයි මේකේ විකාශයවීම් වෙලා තියෙන්නේ.කතාව ගැන කිව්වොත් මතක ඇති හැමෝටමකොහොමද කතාව ඉවරවුනේ කියලා.සාරාට අන්තිමේදී කීරාව නැතිවුනා මතක ඇතිනේ.අද කතාව පටන්ගන්නේ එතනින්.ඒ වගේම මේ Season එකේ මුලදීම කතාව වෙනස් පැත්තකට හැරෙන්න ගන්නවා.මතක් කරනවා පුලුවන්නම් Season 1 එකේ Recap එකක් බලන්න කියලා.එහෙම උනොත් කතාව හොදට මතක් කරගන්න පුළුවන්.ඒ වගේම කතාව හොදට රසවිදින්නත් පුළුවන් වෙයි කියලා හිතනවා.එහෙමනම් මේ කොටස එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඊලග එපියෙන් හම්බෙනකම් හැමෝටම සුභ සතියක්…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Rukmal Fernando
0 Movies
20 TV Series
20 Total
Discussion (9)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 56

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

  • Dinuka Sadaruwan Unregistered
    Android 5.1 Facebook App 24

    Hamme s2th patan aran niyamai machio.. ikmanin demu..

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 56

    ela broo..digatama demu maxxxxxxxxxxa

  • ashan salinda Unregistered
    Android Opera Mini 7.6

    thanks machan sub ekata. jaya wewa.

  • Damidu Dineth Unregistered
    Android 5.1 Chrome 54

    Patta saho…season 2 akath patan aragena…elama bokka…

  • uvidu akalanka Unregistered
    Android 4.3 Opera 22

    Happe mama hithuwe kolla sub deema nawaththuwa kiyala(mama bayauna)

  • Pc World LK User
    Windows 8.1 Opera 43

    බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

  • Milinda Prabash Unregistered
    Windows 8.1 Opera 43

    digatama sub demu bro…
    thank you sub walata…

  • Kavidu Malshan Unregistered
    Android 5.1 Chrome 56

    Thanx saho…digatama demu…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search