
මාසෙකට පස්සේ තමා අද ඔන්න Sub එක ගෙන්න පුළුවන් උනේ.එහෙනම් ප්‍රමාද වීමට සමාව ඉල්ලලාම ලිපිය ලියන්න පටන් ගන්නම්.මේ දවස්වල සෙට් උන වැඩ එක්ක වැඩේ ටිකක් පරක්කු උනා.මේ Season අවසාන කොටසට කලින් කොටස තමා අද ගෙනාවේ.ඒකියන්නේ මේ Season එකේ 9 වෙනි එපියේ උපසිරැසිය.මේ කොටස විකාශය වෙන්නේ 2014 ජුනි මාසේ 14 වෙනිදා.ඒ වගේම මේ කොටස එන්නේ “Things Which Have Never Yet Been Done” කියන නමින්.හරි එහෙනම් වැඩේට බහිමු.
වැඩි විස්තරයක්නම් ලියන්න බලාපොරොත්තුවෙන්නේ නෑ.දැනටමත් ගොඩක් පරක්කුයිනේ Sub එක.ඒ හින්දා කතාව එක්ක එකතුවෙන්න ආරාධනා කරනවා.අවසාන එපියෙන් කතාව ගැන සම්පුර්ණ පැහැදිලි කිරීමක් එක්ක හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.මේ Season එකේ පටලැවිල්ලක් තිබුනොත් ඒකත් නැති කරගෙන අවසාන කතාව එක්ක සෙට් වෙමු.
මේ කොටසටIMDB Ratings වල 8ක් ලැබිලා තියනවා.එහෙනම් අද Plot එකෙන් සමුගන්නවා.හැමෝටම සුභ දවසක්!!!
“Cosima takes a bad turn; Sarah takes action with tragic consequences; the Proletheans set their plan in motion; Alison and Donnie have a run-in with the law..”

Rukmal Fernando
Comments: 3
Leave a Reply
Search
Login
Updates










Kavisha Metruwan
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
tharindu
kiyanna wachana na macho. digatama damu. obata jaya!
sam fisher
anthima wenakamma adagena awa ne thanq bro