Orphan Black [S02 : E06] Sinhala Subtitle
ඔන්න එහෙනම් orphan black දෙවන කතා මාලාවේ 6වන එපියට උපසිරැසිය තමා මේ ගෙනාවේ.පලවෙනි season එක ඉවරකරාට වඩා ටිකක් විතර පරක්කු වෙන එකනම් මතක් කරන්න ඕන.දැනටමත් ඒ පරක්කුව තියනවා.ඒත් ඉතින් තියන වෙලාවත් එක්ක තමා මේ වැඩේ කරන්නේ කියලා මතක් කරන්න ඕන.අද කතාව ගැන කිව්වොත් මේ කොටස විකාශය වෙන්නේ 2015 මැයි 24 වෙනිදා.මේ කොටස නම් කරලා තියෙන්නේ "To Hound Nature In Her Wonderings" විදිහට.එහෙනම් කතාවට පැත්තට පොඩ්ඩක් හැරෙමු.
මතක ඇතිනේ කලින් කොටසේදී වෙච්ච දේවල්.ඔන්න අද සාරා හෙලේනා එක්ක මේ හැමදේම විසදගන්න කෝල්ඩ් රිවර් කියන තැනට යනවා.ඇත්තටම මොකක්ද මේ තැන.ඔන්න මේ අතරදී හෙලේනා තව අවුලක් දාගන්නවා.ඒ වගේම ස්කොට්ව මතක ඇතිනේ.එයාගේ උදව් ගන්නත් පටන් ගන්නවා කොසිමා නොදන්නා දේවල් එන්න එන්නම වැඩිවෙන හින්දා.ඔන්න ඉතින් රිහැබ් එකෙත් හොද හොද සෙල්ලම් වෙනවා මේ අතරේ.හැබැයි ඔන්න අන්තිමට සාරාට වැදගත්ම කෙනෙක් හම්බෙනවා.ඒ තමයි එයාලව නිර්මාණය කරපු එක්කනා.එහෙනම් කතාව රසවිදින්න ආරාධනා කරනවා.අදහස් දක්වන්නත් අමතක කරන්න එපා...
වෙනදා වගේම මතක් කරන්නම් මේ කොටසේ IMDB අගය 8.5 ක් විදිහට තමා වාර්තා වෙන්නේ.ඒ වගේම අදත් මේ කොටසේ plot එකත් එක්කම සමුගන්නවා.ඊලග එපියෙන් ඉක්මනින්ම හම්බෙමු.හැමෝටම සුභ සතියක්...
Spoiler Warning : Sarah and an unlikely ally follow clues about the origins of the clone experiment; Cosima and Delphine make a discovery...
IMDB
Year : 2013
Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun
A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.
- Download : 927
- File Size : 20.518KB
Orphan Black [S02 : E05] Sinhala Subtitle
Orphan Black [S02 : E07] Sinhala Subtitle
Leave a Reply
Sub Updated List
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 7Firefox 52
සබට තුති සහෝ!
මීලග එපියෙන් හමුවෙමු!
Windows 8.1Chrome 57
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Windows 8.1Chrome 57
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!