Orphan Black [S02 : E06] Sinhala Subtitle

/

ඔන්න එහෙනම් orphan black දෙවන කතා මාලාවේ 6වන එපියට උපසිරැසිය තමා මේ ගෙනාවේ.පලවෙනි season එක ඉවරකරාට වඩා ටිකක් විතර පරක්කු වෙන එකනම් මතක් කරන්න ඕන.දැනටමත් ඒ පරක්කුව තියනවා.ඒත් ඉතින් තියන වෙලාවත් එක්ක තමා මේ වැඩේ කරන්නේ කියලා මතක් කරන්න ඕන.අද කතාව ගැන කිව්වොත් මේ කොටස විකාශය වෙන්නේ 2015 මැයි 24 වෙනිදා.මේ කොටස නම් කරලා තියෙන්නේ  “To Hound Nature In Her Wonderings” විදිහට.එහෙනම් කතාවට පැත්තට පොඩ්ඩක් හැරෙමු.

මතක ඇතිනේ කලින් කොටසේදී වෙච්ච දේවල්.ඔන්න අද සාරා හෙලේනා එක්ක මේ හැමදේම විසදගන්න කෝල්ඩ් රිවර් කියන තැනට යනවා.ඇත්තටම මොකක්ද මේ තැන.ඔන්න මේ අතරදී හෙලේනා තව අවුලක් දාගන්නවා.ඒ වගේම ස්කොට්ව මතක ඇතිනේ.එයාගේ උදව් ගන්නත් පටන් ගන්නවා කොසිමා නොදන්නා දේවල් එන්න එන්නම වැඩිවෙන හින්දා.ඔන්න ඉතින් රිහැබ් එකෙත් හොද හොද සෙල්ලම් වෙනවා මේ අතරේ.හැබැයි ඔන්න අන්තිමට සාරාට වැදගත්ම කෙනෙක් හම්බෙනවා.ඒ තමයි එයාලව නිර්මාණය කරපු එක්කනා.එහෙනම් කතාව රසවිදින්න ආරාධනා කරනවා.අදහස් දක්වන්නත් අමතක කරන්න එපා…

වෙනදා වගේම මතක් කරන්නම් මේ කොටසේ IMDB අගය 8.5 ක් විදිහට තමා වාර්තා වෙන්නේ.ඒ වගේම අදත් මේ කොටසේ plot එකත් එක්කම සමුගන්නවා.ඊලග එපියෙන් ඉක්මනින්ම හම්බෙමු.හැමෝටම සුභ සතියක්…

Spoiler Warning : Sarah and an unlikely ally follow clues about the origins of the clone experiment; Cosima and Delphine make a discovery…

8.4
IMDB

Year : 2013

Actors : tatiana maslany, jordan gavaris, maria doyle kennedy, kristian bruun

A streetwise hustler is pulled into a compelling conspiracy after witnessing the suicide of a girl who looks just like her.

Senior Subtitler

Movies

0

Tv Episodes

20

  • Download : 894
  • File Size : 20.518KB
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Firefox 52

    සබට තුති සහෝ!
    මීලග එපියෙන් හමුවෙමු!

    2017-04-27 at 7:48 pm
  • Manoj Sachintha User
    Windows 8.1Chrome 57

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

    2017-04-27 at 8:04 pm
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 57

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!

    2017-04-27 at 9:04 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *