Orphan Black [S02 : E02] Sinhala Subtitle
ඔන්න එහෙනම් ඉක්මනටම දෙවෙනි එපියටත් Sub එක ගෙන්න පුළුවන් උනා.අද වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.වෙනදා වගේම කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.2014 අප්‍රේල් 26 වෙනිදා විකාශය උන මේ එපිය නම්කරලා තියෙන්නේ “Governed by Sound Reason and True Religion” කියන නමින්.Season 2 එකේ ආරම්භය හොදට රසවිදින්න ඇති කියලා හිතනවා.එහෙනම් අද කතාව එක්ක එකතුවෙන්න ආරාධනා කරනවා.ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලගේ ප්‍රතිචාරවලට ස්තුතිවන්තවෙනවා.ගොඩක් අය අදහස් දක්වලා තියනවා.ඒ වගේම ඉස්සරහටත් අදහස් දක්වන්න කියලා ඉල්ලනවා.එහෙනම් ඊලග එපින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුභ සතියක්…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
ජය!!!
thanks saho sub ekata
apdiri browwwwwwwwwwwwwwwww
උපසිරැසියට බොහොම ස්තුතියි රුක්මාල් සහෝදරයා ………………ජයවේවා
Patta bro…next episode akath ikmanatama demu…