• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Orphan Black [S02 : E10] Sinhala Subtitle

Orphan Black [S02 : E10] Sinhala Subtitle

2017/07/28 at 5:12 pm
Rukmal Fernando

තවත් කතා සමයක අවසානය එක්ක තමා අද මේ එකතුවෙන්නේ.Season දෙකේම සම්පුර්ණ උපසිරැසි අරගෙන ඇවිත් ඉවරයි.ඒත් එක්කම කතාව හැමෝටම සාර්ථකවෙන්න ඇති කියලා හිතනවා.ඒ වගේම මේ කතා මාලාවේ දැනට Season 4ක් ඇවිත් තියනවා.ඒ වගේම මතක් කරන්න ඕන මේ කතා මාලාවේ 5වෙනි Season එකෙත් කොටස් 8ක් දැනටම ඇවිත් තියෙන්නේ.වැදගත්ම දේ තමා මේ කතා මාලාවට ලැබෙන IMDB එකේ අඩුවක්නම් වෙන්නෙම නෑ.ඒ වගේම වෙනත් අඩවියක මේ කතා මාලාවේ උපසිරැසි නැති හේතුවත් එක්ක සම්පුර්න කතා මාලාවේම උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.තවත් ලොකු ගමනක් යන්න තියනවා...

හරි එහෙනම් කලින් කොටසේ සදහන් කළා කතාව ගැන පැහැදිලි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙනවා කියලා.එහෙනම් ඒ වැඩේ ගැන පොඩ්ඩක් බලමු.කතාව සමන්විතවෙන්නේ ජීව විද්‍යාත්මක අත්හදාබැලීම් එක්ක.ඒ වගේම විශේෂයෙන්ම ක්ලෝනීකරණය ගැන තමා අත්හදාබැලීම.ඒ වගේම ප්‍රේක්ෂකයාට පේන විදිහට නම් සාර්ථක අත්හදාබැලීමක් කියන්න පුළුවන්.කතාවේ ප්‍රධාන චරිතය සාරා මේ ගැන දිගින් දිගටම හොයනවා වගේම මේ හැමදේටම උත්තරත් හොයන එක එක්ක තමා කතාව ගෙතෙන්නේ.පලවෙනි එපියේ ආරම්බයේම සාරාට  බෙත්ව දකින්න හම්බෙනවා මතක ඇතිනේ. ඒත් එක්කම සාරාට තවත් කීප දෙනෙක්වම හම්බෙනවා.කොසිමා, කට්යා, ඇලිසන්, හෙලේනා, ජෙනිෆර්, රේචල් වගේ අය.මේ වෙනකොටනම් පිරිමි ක්ලොනයකුත් කතාවේ ඉන්නවනේ.මතක ඇතිනේ ටෝනිව...කොහොමවුනත් කතාව ගලාගෙන යද්දී මේ හැමෝම එකදෙයක් වෙනුවෙන් එකට ඉන්නවා.(පොඩි පොඩි ප්‍රශ්න තියනවා උනාට හැමතැනම වගේ).ඒ තමා ඇත්ත හොයාගන්න එක...

සාරා මේ ගැන දැනගන්න වෙලාව වෙනකොටත් කොසිමා බෙත් වගේ අය මේ ගැන කලින් හොයලා තියනවා.මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ, ඒ කියන්නේ මේ අත්හදාබැලීම් කරන්නේ ඩයාඩ් එක.ඒ විදිහට තමා දැනට කතාව තියෙන්නේ දැනට..(පොඩි ඉගියක් අද කතාව ගැන).මේ ක්ලෝනවලට ආරම්බයේ ඉදලම එයාලට වෙන වෙනම නිරීක්ෂකයෝ ඉදලා තියනවා.ඒ විදිහට තමා පෝල්,ඩොනී වගේ අය කතාවට සම්බන්ද වෙන්නේ.පරීක්ෂණ කරපු අය දැනට උනත් මේ ක්ලෝනවල පසුබිම නිරීක්ෂණය කරනවා එයාලා දන්නේ නැති උනත්.ඒත් ඇත්තටම මේ පරීක්ෂණය ඩයාඩ් එකට ලැබෙන්නේ වෙනත් දෙයක ප්‍රතිපලයක් විදිහට.පරීක්ෂණය ආරම්භ කරන්නේ රේචල්ගේ අම්මයි තාත්තයි උනත් අන්තිමට රේචල්ගේ අම්මට ජිවිතේත් නැතිවෙනවානේ.වැරදීමකින් වගේ ඩයාඩ් එක අතට වැටුනට පස්සේ තමා පරීක්ෂණ වැරදි පැත්තකට යොමුවෙන්නේ.මේ විදිහට තමා කතන්දරේ තියෙන්නේ.හැබැයි මේ කවුරුවත් හිතනවට වඩා මේකට සම්බන්දවෙන්නේ ඉහලම පෙලේ කට්ටියක්.ඒ ගැන ඔයාලට අද ගෙනාව කතාවෙන් දැනගන්න පුළුවන්.මේ හැමදේම එක්ක සාරාගේ වටිනාම දේ කීරා.සාරාගේ බලාපොරොත්තුව මේ ප්‍රශ්න විසදලා කීරා මේ කිසිම දේකට පසුතැවෙන්නේ නෑ කියන එක තහවුරු කරගන්න.ඒත් තවමත් මේකට සාරාට උත්තරයක් ලැබිලා නෑ...

මේ විදිහට තමා මේ Season දෙකම අවසානේ කතාව සරලම විදිහට.හැමෝටම කොහොමත් කතාව ටිකක් විතර පැටලිලි සහිත තැන් ඇති.ඒ හැමදේම ඉස්සරහට තියන Season වලටත් සම්බන්දයි.මේ කිව්වේ මේ වෙනකම් කතාවේ සිද්ධවුන දේවල් විතරයි.ඉදිරියේදී කතාව එක්ක එකතුවුනාම හැම අවුල් තැනකම ඇත්තම දේවල් දැනගන්න පුළුවන්.කතාව ගැන ගොඩක් අවුල් තැන් තිබුන අයට ටිකක් විතර උනත් රසයක් එන්න ඇති කියලා හිතනවා.එහෙනම් දැනට සමුගන්න හදන්නේ.අමතක කරන්න එපා අදහස් දක්වන්න.අදහස් ගොඩක් වැදගත් වෙනවා ඊලග Season එකත් එක්ක එකතුවෙන්න.යෝජනා තියනවනම් ඒ වගේම චෝදනා උනත් වටිනවා.හැම දෙයක්ම Comment කරන්න.එහෙනම් වෙනදා වගේම Plot එකත් එක්කම සමුගන්නවා.ඊලග Season එකෙන් හම්බෙනකම් හැමෝටම සුභ දවසක්....

"Rachel's latest ploy forces Sarah to concede; the Clone Club unites to save Sarah and gain freedom; Sarah finds a new ally."

සිංහල උපසිරැසිය ලබා ගන්න 954
Orphan Black Sinhala Sub Collection
Previous Episode
Orphan Black [S02 : E09] Sinhala Subtitle
Profile
0
Movies
20
Tv episodes
20
All

SubzLK වෙනුවෙන් Rukmal Fernando කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kavisha Metruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 59

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    තුන්වෙනි කතා සමයත් ඉක්මනටම අරන් එමු…
    ජය වේවා!!!

    2017-07-28 at 10:46 pm
    Reply
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    ස්තුති bro sub එක(එකට න්‍ෙම‍ෙ සබ් 20ටම)ම‍ෙක්‍ෙ ඉතුරැ සිසන් ටිකත් පුලුවන් විදිහට ද‍ෙන්න බලන්න.අපිව‍ෙනුව‍ෙන් වග්‍ෙම sublk ව‍ෙනුව‍ෙනුත් න‍ොමිල්‍ෙ කරන ම්‍ෙ ස්‍ෙවය අගය කරනවා.

    2017-07-29 at 9:23 pm
    Reply
  • kasun Unregistered User
    Windows 10Opera 46

    hammeh enakn hitiye ithuru tikath denna saho ikmanata

    2017-07-31 at 9:36 am
    Reply
  • Sameera Park User
    Android 6CM Mobile 44

    Thanks bro

    2017-08-12 at 11:12 pm
    Reply
  • නිසල් Unregistered User
    Android 5.1Chrome 61

    මේකේ තුන්වෙනි සීසන් එකටත් ඉක්මනටම සබ් දෙනවද? සීසන් 1,2 ට සබ් දුන්නට ගොඩාක් ස්තූතියි.

    2017-12-10 at 9:52 pm
    Reply
  • Kavishka Ransara User
    Windows 7Chrome 65

    ko ane season 3 sub

    2018-04-19 at 9:54 am
    Reply
  • chamila Unregistered User
    Windows 10UC Browser 7

    3 sub oni ban patta kathawak meka

    2018-06-17 at 4:03 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms