මුලින්ම සමාව ඉල්ලන්න ඕන ටිකක් ප්‍රමාද වීම ගැන.කොහොමහරි ඔන්න පුළුවන් ඉක්මනට මේ කතා මාලාවේ 3වෙනි කොටසේ උපසිරැසිය තමා අද අරගෙන ආවේ.අදත් කියන්න ඕනේ වැඩිය කතා කරන්න බලාපොරොත්තුවක් නෑ ඒ ගැන.ඊලග එපියේදී කතාව ගැන පොඩ්ඩක් කතා කරමු.අද කතාව ගැන කියනවනම් අද කතාවේ නම "Mingling Its Own Nature With It".මේ කොටස විකාශය වෙන්නේ 2014 මැයි 03 වෙනිදා.එහෙනම් අද කතාවත් එක්කත් එකතුවෙන්න ආරාධනා කරනවා.තව දෙයක් මතක් කරන්න ඕන...
අද ඉදන් මේ ලිපියට පොඩි කොටසක් Add කරන්න හිතුවා.කතාව ගැන තව අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.මේ කොටසට IMDB ratings වල 8.4 ක් ලැබිලා තියනවා.ඒ වගේම හැම කතවක් අවසානෙම ඒ කතාවට අදාල Plot එකත් මතක් කරන්නම්.අදහස් දක්වන්න මතක් කරනවා අදත්.ඊලග එපියෙන් හම්බෙනකම් හැමෝටම සුභ සතියක්...
"Sarah turns to an old flame after traveling with Felix."





Windows 8.1Chrome 56
නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
ජය!!!
Android 5.1Chrome 54
Elama bro…patta…