Peaky Blinders (2013) [S01 : E01] Sinhala Subtitle

July 06, 2019 Executive Subtitler

Peaky Blinders Season 1 Episode 1 (18+)

“Peaky Blinders” කියන්නේ BBC නාලිකවේ 2013 වර්ෂයේ ඉඳන් තිරගත වීම ඇරඹුනු සුපිරි කතා මාලාවක්. “Historical Fiction, Action, Crime, Drama කියන කාණ්ඩ වලට මේ කතාව අයත් වෙනවා. පලවෙනි ලෝක යුද්දයට සහභාගි වෙලා,යුධ වීරයෙක් විදියට ඇවිත් ඉන්න තෝමස් ෂෙල්බි තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. ඔහු එංගලන්තයේ බර්මින්හැම් වල Small Heath ප්‍රදේශය මුල් කරගෙන “Peaky Blinders” කියලා කල්ලියක් පවත්වා ගෙන යනවා. මෙයාලට රේස් ඔට්ටුපලක් තියෙනවා. මේකට අමතරව මෙයාලා නීති විරෝධි වැඩ කරලා “Small Heath” ප්‍රදේශයේ රජ කර ගෙනයි ඉන්නේ. තමන්ගේ ව්‍යාපාර දියුණූ කර ගන්න තෝමස් ෂෙල්බි කරන දේවල් මේ සීසන් එක පුරාවට දැක ගන්න පුලුවන්. නොහිතපු වෙලාවක තෝමස් ෂෙල්බිගේ රාජධානියට අමුත්තෙක් එනවා.එතනින් තමයි හැමදේම පටන් ගන්නේ.2013 සැප්තැම්බර් 12 විකාශය වුනු මේ Episode එකට IMDB වල 8.2 ක රේට් එකක් ලැබිලා තියෙනවා.

මේ සීසන් එක පුරාවට අපිට IRA සහ BSA කියන වචන දෙක ඇහෙනවා. ඒ දෙකේ තේරුම දැනන් ඉන්න එක කෝකටත් හොඳයි.

IRA කියන්නේ Irish Republican Army කියන එකයි.මෙයාලා අයර්ලන්තය බ්‍රිත්‍යානයෙන් වෙන් කරගන්න සටන් කරපු කට්ටියක්.ෆෙනියන්ලා කියන්නේ මෙයාලටමයි.

BSA කියන්නේ Birmingham Small Arms.මේක 1861 අවුරුද්දේ ආරම්භ කරපුු කර්මාන්තශාලාවක්. ආයුධ,මෝටර් රථ,යතුරු පැදි වගේ දේවල් මෙතන නිපදවලා තියෙනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
DIR
Nimna Gunawardhana
0 Movies
30 TV Series
30 Total
Discussion (29)
  • Denuwan121 User
    Windows 8.1 Chrome 75

    thanks for sub

  • udith Unregistered
    Windows 10 Firefox 67

    mekata sub krna eka nm watinawa sahoo elama

  • Kasun Unregistered
    Android 7 Chrome 59

    මේ release උනේ 2013 දැනට අවුරැදු නමයන්.නමයක්ම බලාගෙන හිටිය සබ ලැබෙනක් බොහොම ස්තුති දැන්වත් සබ දුන්නට සුපිරි

    • harsha Unregistered
      Windows Phone 8.1 Internet Explorer Mobile 11

      Ado kasun 2013idan 2019ta koheda yako aurudu 9k .
      Mna unath ela sub eka digatama demu macho

  • Thimila Unregistered
    Windows 8.1 Opera 62

    pin ban ubata 😀

  • Kanchana Unregistered
    Windows 10 Edge 18

    thank you….!

  • Yushmeinth Unregistered
    Windows 10 Chrome 79

    Ela Kiri mco

  • Evil angel Unregistered
    Android 9 Chrome 78

    Thanks ❤️

  • Chamal Chinthaka User
    Windows 8 Firefox 73

    sub ekata thnq

  • Dulakshana Sachin Unregistered
    Windows 10 Chrome 83

    Thanks for Sub

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search