Peaky Blinders (2013) [S01 : E01] Sinhala Subtitle
Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle
Peaky Blinders Season 1 Episode 1 (18+)
“Peaky Blinders” කියන්නේ BBC නාලිකවේ 2013 වර්ෂයේ ඉඳන් තිරගත වීම ඇරඹුනු සුපිරි කතා මාලාවක්. “Historical Fiction, Action, Crime, Drama කියන කාණ්ඩ වලට මේ කතාව අයත් වෙනවා. පලවෙනි ලෝක යුද්දයට සහභාගි වෙලා,යුධ වීරයෙක් විදියට ඇවිත් ඉන්න තෝමස් ෂෙල්බි තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. ඔහු එංගලන්තයේ බර්මින්හැම් වල Small Heath ප්‍රදේශය මුල් කරගෙන “Peaky Blinders” කියලා කල්ලියක් පවත්වා ගෙන යනවා. මෙයාලට රේස් ඔට්ටුපලක් තියෙනවා. මේකට අමතරව මෙයාලා නීති විරෝධි වැඩ කරලා “Small Heath” ප්‍රදේශයේ රජ කර ගෙනයි ඉන්නේ. තමන්ගේ ව්‍යාපාර දියුණූ කර ගන්න තෝමස් ෂෙල්බි කරන දේවල් මේ සීසන් එක පුරාවට දැක ගන්න පුලුවන්. නොහිතපු වෙලාවක තෝමස් ෂෙල්බිගේ රාජධානියට අමුත්තෙක් එනවා.එතනින් තමයි හැමදේම පටන් ගන්නේ.2013 සැප්තැම්බර් 12 විකාශය වුනු මේ Episode එකට IMDB වල 8.2 ක රේට් එකක් ලැබිලා තියෙනවා.
මේ සීසන් එක පුරාවට අපිට IRA සහ BSA කියන වචන දෙක ඇහෙනවා. ඒ දෙකේ තේරුම දැනන් ඉන්න එක කෝකටත් හොඳයි.
IRA කියන්නේ Irish Republican Army කියන එකයි.මෙයාලා අයර්ලන්තය බ්‍රිත්‍යානයෙන් වෙන් කරගන්න සටන් කරපු කට්ටියක්.ෆෙනියන්ලා කියන්නේ මෙයාලටමයි.
BSA කියන්නේ Birmingham Small Arms.මේක 1861 අවුරුද්දේ ආරම්භ කරපුු කර්මාන්තශාලාවක්. ආයුධ,මෝටර් රථ,යතුරු පැදි වගේ දේවල් මෙතන නිපදවලා තියෙනවා.
පලවෙනි සබ් එක සුපිරිම කතාවකට දීලා තියෙනවා.. ඉක්මනින් ඉතුරු ටිකටත් දෙමු. ස්තුතියි සබ් එකට!
Bluray තියෙනවා නේද.. ඒවට සබ් කරන්න..
බොහොම ස්තූතී දිගටම කරගෙන යන්න
මගින් නවත්තන් නැතිව 🙂
Good Luck..!
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා.දිගටම අපිත් එක්ක ඉඳලා මේ වගේ නිර්මාණ ලබා දෙන්නා.ජය වේවා!
Bro Grimm eke ethiri tikta sub denne nadda?
denawa denawa.
First sub ekta suba pathum.
Thanks bro sub ekta.
Bro magadi nathra karnna epa.
Season 4tma sub dena.
Good luck machan!
Thanx sahooo
Thanx machoo al al.supiri wadak
නියමයි..සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් එක දෙමු….
Thadh thanks. Season okkoma one…
පළවෙනි උපසිරැසියට සුභ පැතුම්! දිගටම මේ වගේ නිර්මාණ කරන්න.සබ් එකට තෑන්ක්ස් සහෝ.ඉතුරු ටිකත් ඉකමනට දෙමු.
HDTV ewwata wada nadda
වැඩ කරනවා සහෝ.
Supiri kathawak….jaya pathami..
Sub ekata pin ban .mekata kawuruth sub deela naa.eth machan godak dialogues walata sub eka deela naane
Dialogs miss krala nm naha🤔
Mada samahara dialog godak miss wela..
කොයි හරියෙද මචන්😳🤔
Supiri storyakata Uba sub dunne .ala mchn.