Peaky Blinders (2013) [S01 : E04] Sinhala Subtitle

July 10, 2019 Executive Subtitler

Peaky Blinders Season 1 Episode 4 (18+)

Peaky Blinders කතා මාලාවේ 2013 ඔක්තොම්බර් 3 විකාශය වෙලා IMDB වල 8.8 ක රේට් එකක් ගත්ත හතරවෙනි කොටස රස විඳන්න තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ.

කලින් කොටසෙදි ,ටොමී ළඟ ආයුධ තියෙනවා කියලා ආරන්චි වුන IRA සාමාජිකයෝ දෙන්නෙක් ඒ ආයුධ මිලට ගන්න ටොමී ළඟට එනවා.හැබැයි ආයුධ තමන් ළඟ තියෙනවා කියලා පිලිගන්න ටොමී කැමති වෙන්නේ නෑ. IRA කාරයෝ දෙන්නා ලුහුබඳින්න ගිය වෙලේ වෙච්ච අකරතැබ්බයක් නිසා ග්‍රේස් අතින් එක IRA සාමාජිකයෙක් මරණයට පත් වෙනවා. ටොමී, හැරීට අයිති ගැරිසන් බාර් එක තමන්ගේ සහෝදරයට(ආතර්ට) අරන් ‍දෙවවා. ග්‍රේස් තාමත් රහස් නියෝජිතයෙක් කියලා නොදන්න තෝමස් රේස් වලට යන්න ග්‍රේස්ට ආරාධනා කලානේ. ඒ ආරාධනාව පිළි අරන් ග්‍රේස් ටොමී එක්ක යනවා. බිලීගේ බුකී මංකොල්ල කන්න ආපු “ලී” සහෝදරයන්ට හොඳ පාඩමක් උගන්නන්න ආතර් සහ ජෝන්ට පුලුවන් වුනා. ටොමී ග්‍රේස්ව තෑග්ගක් විදියට බිලීට දීලා තමන්ගේ කාරණය ඉටු කරගන්න හැදුවත් පස්සේ ටොමීගේ හිත වෙනස් වෙනවා. ටොමී බිලීට බොරුවක් කියලා ග්‍රේස්ව බේර ගන්නවා. ඔන්න ඔහොමයි තුන්වෙනි කොටසේ දේවල් සිද්ද වුනේ. අද කොටසත් නරඹන්න කියලා ඉල්ලන ගමන් මම සමු ගන්නවා.

ඊළඟ කොටසෙන් හමු වෙමු!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nimna Gunawardhana
0 Movies
30 TV Series
30 Total
Discussion (9)
  • Denuwan121 User
    Android 9 Chrome 73

    Thank you for subtitles

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 75

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

  • Chami Unregistered
    Android 9 Chrome 75

    Thnx mchn. digtma sub eka demu❤️👍🙏

  • Kasun Unregistered
    Android 7 Chrome 59

    පට්ට වැඩක් ⁣සුපිරි

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 75

    sub එකට ස්තුතියි සහෝ

  • gayan Unregistered
    Windows 8.1 Chrome 75

    thanks sub ekata. nawaththannethuwa digatama danna

  • Asitha Chandrarathna User
    Windows 10 Chrome 80

    video eka download karanna behe.. ads witharai thiyenne

  • ishara geethanjana Unregistered
    Windows 10 Chrome 81

    meka pennane nahane.. mokadda use karanna ona player eka?

  • sachiya Unregistered
    Android 13 Chrome 104

    wadi wada na shanikw gann plwn
    c o r a(කොර)🔥

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search