Peaky Blinders (2013) [S01 : E03] Sinhala Subtitle
Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle
Peaky Blinders Season 1 Episode 3 (18+)
Peaky Blinders කතා මාලාවේ තුන් වෙනි කොටස සමඟයි අපිි මේ මුණ ගැහෙන්නේ. කලින් කොටසෙදි ටොමී තමන්ගේ ලොකුම තරහා කාරයෙක් වෙච්ච “ලී” පවුලත් එක්ක රන්ඩුවකට පැටලුනා. ඒකෙන් ටොමීට පුලුවන් වුනා බිලී කිම්බර්ව තමන්ගේ පැත්තට නම්මගන්න. ඒ වගේම තුවක්කු තියෙන්නේ තමන් ගාව කියලා ටොමී කැම්බල්ට කියනවා. හැබැයි ටොමී ඒ දේ කරන්නේ ලොකු සැලැස්මක් ඇතිවයි. ටොමී කැම්බල්ට යෝජනා ගොඩක් කරනවා. කැම්බල්ට අකමැත්තෙන් වුනත් ඒවට එකඟ වෙන්න වුනා. හැබැයි ටොමී නොදන්න රහස් ආයුධයක් කැම්බල්ට තියෙනවා. ඒ තමයි ග්‍රේස්. කැම්බල් ග්‍රේස්ට කියනවා කොහොම හරි ටොමීට ලං වෙන්න කියලා. ග්‍රේස් කොහොම හරි ටොමීට ලං වෙන්න පොටක් පාදා ගන්නවා. ඕක තමයි කලින් කොටසේ සාරාංශය.
අද කොටසෙන් අපිට ටොමීගේ ඉදිරි සැලසුම් තවත් පැහැදිලි වෙයි.
මේ කොටස BBC නාලිකාවේ විකාශය වුනේ 2013 සැප්තැම්බර් 26 වෙනිදයි.මේ කොටසත් රේට් එකේ 8.5 ක අගයක් ලබා ගෙන තියෙනවා.
ඊළඟ කොටසෙන් හමු වෙමු.
English sub ekak tiyenne.me episode eke
check karala thiyenne..sinhala thama thiyenne
mchn 720p blu ray ekata sub wda nne sub drag krla dmmta passe start over wenwa