Peaky Blinders (2013) [S01 : E02] Sinhala Subtitle
Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle
Peaky Blinders Season 1 Episode 2
“Peaky Blinders” කතා මාලාවේ දෙවෙනි කොටස එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. 2013 සැප්තැම්බර් 19 තිරගත වුන මේ කොටසට IMDB වල 8.4ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා .
ඉතිං, ගිය සතියේ අපි දැක්කා බර්මින්හැම් වල වුන ආයුධ හොරකමක් නිසා නගරයට බෙල්ෆාස්ට් වල ඉදන් දක්ෂ පොලිස් නිලධාරියෙක් එනවා. ඇත්තටම මේ හොරකම කරලා තිබ්බේ ටොමීයි. ප්‍රශ්න ඇති වෙන්න කලින් ආයුධ ටික විසි කරලා දාන්න කියලා පොලී කිව්වත් කාටත් හොරා ටොමී ඒ ආයුධ වෙන තැනකට ගෙනියනවා. ආයුධ ඇත්තටම ගත්ත කෙනාව හොයන්න ඉන්ස්පෙක්ටර් කැම්බල් ගැරිසන් බාර් එකට එයාගේ රහස් නියෝජිතයෙකුත් එවනවා. අද කොටසෙන් අපිට දැන ගන්න පුලුවන් වෙයි ටොමීගේ අරමුණ මොකක්ද කියලා. කැම්බල් ඉස්සරහට මොනවා කරයිද කියලත් අපිට දැන ගන්න පුලුවන්.
කලින් කොටසෙදි නිතරම කියවුනු බිලී කිම්බර්වත් අද අපිට දැක ගන්න ලැබෙයි.
තුන්වෙනි කොටසෙන් හමු වෙමු.
ස්තුතියි සහෝ! 3න් වෙනි කොටසත් ඉක්මනින් දෙමු..
නියමයි, අනික් කොටස් ටිකත් ඉක්මනට දෙයි කියල බලාපොරොත්තු වෙනවා. ජයවේවා
Danma cmnt damma khathwa wasie nisa
Thanks bro.
Good luck machan
Blood Treasure (2019) Tv series ekata sub eka denna ko bro
thanks for sub
ස්තුති දිගටම සබ්එක නොවත්වා දෙමු👍👍
තෑන්ක්ස් මේකෙ සබ් දැම්මට..ඔයාලා ලග විතරයි මේකේ සබ් තියෙන්නේ ❤