Peaky Blinders (2013) [S01 : E06] Sinhala Subtitle

July 15, 2019 Executive Subtitler

Peaky Blinders Season 1 Episode 6 (18+)

කොටස් හයක කතා මාලාවේ අවසන් කොටසත් එක්ක තමයි අපි එකතුවෙලා ඉන්නේ. කලින් කොටසෙදි ආතර්ට තමන්ගේ තාත්තව හමු වෙනවා. හැබැයි තාත්තව පිළිගන්න ටොමී කැමති වෙන්නේ නෑ. ආතර් ඒ ගැන වැඩිය සතුටක් දක්වන්නේ නෑ. හොර රහසේ තාත්තව හමු වෙලා ඇමරිකාවේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආතර් සැලසුම් කරනවා. ෂෙල්බිලට අයිති සල්ලි සේරම ආතර් තාත්තට දෙනවා හැබියි අන්තිමේ ආතර් රැවටෙනවා. ටොමීගෙන් ආයුධ ගන්න ආපහු IRA සාමාජිකයෙක් එනවා. ටොමී එයාව පොලීසියට කොටු කරලා දෙන්න හදනවා හැබැයි වැඩේ අසාර්ථන වෙනවා. IRA සාමාජිකයෝ දෙන්නා මිය යනවා. ග්‍රේස්ගේ ඔත්තුව නිසා කැම්බල් ආයුධ හොයා ගන්නවා. ආයුධ හොයා ගත්තට පස්සේ ටොමී පස්සේ පන්නන කැම්බල් ග්‍රේස් එක්ක ටොමී ඉන්නවා දැකලා මෙහෙයුම නවත්තනවා.

පලමු කතා මාලාවේ අවසන් කොටස විකාශය වුනේ 2013 ඔක්තොම්බර් 13 වෙනිදා. මේකටත් 9.2ක IMDB රේට් එකක් ලැබිලා තියෙනවා.

දෙවෙනි කතා සමයට මේ සතිය ඉවර වෙන්න කලින් දෙනවා. එහෙනම් දෙවෙනි කතා සමයෙන් හමු වෙමු! 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nimna Gunawardhana
0 Movies
30 TV Series
30 Total
Discussion (20)
  • kasun madusanka User
    Windows 10 Chrome 76

    supiri bn ubanisa patta kathawak baluwa supiriiiiiiiiiiiiiiiii

  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub

  • ZoMBiE Unregistered
    Android 10 Chrome 79

    සබ් වලට ගොඩක් ස්තූතියි මචං.ජය වේවා✌️

    • Asitha Chandrarathna User
      Windows 10 Chrome 80

      ubalaga S01E04 eka thiyenawanan mata deepanko.. web link ekak wath weda nehe.. yts eke clip eka download karata passe play wennehe..\
      \

  • Asitha Chandrarathna User
    Windows 10 Chrome 80

    sub ekata godak sathuthiy machan, eth me sub eke zip file eka extract wenne nehe.. thiyena kenek innawanan mata ewanna plz…

  • nilanka Unregistered
    MacOS Catalina Safari 13.1

    thank you:slight_smile:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search