Peaky Blinders (2013) [S01 : E03] Sinhala Subtitle
Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle
Peaky Blinders Season 1 Episode 3 (18+)
Peaky Blinders කතා මාලාවේ තුන් වෙනි කොටස සමඟයි අපිි මේ මුණ ගැහෙන්නේ. කලින් කොටසෙදි ටොමී තමන්ගේ ලොකුම තරහා කාරයෙක් වෙච්ච “ලී” පවුලත් එක්ක රන්ඩුවකට පැටලුනා. ඒකෙන් ටොමීට පුලුවන් වුනා බිලී කිම්බර්ව තමන්ගේ පැත්තට නම්මගන්න. ඒ වගේම තුවක්කු තියෙන්නේ තමන් ගාව කියලා ටොමී කැම්බල්ට කියනවා. හැබැයි ටොමී ඒ දේ කරන්නේ ලොකු සැලැස්මක් ඇතිවයි. ටොමී කැම්බල්ට යෝජනා ගොඩක් කරනවා. කැම්බල්ට අකමැත්තෙන් වුනත් ඒවට එකඟ වෙන්න වුනා. හැබැයි ටොමී නොදන්න රහස් ආයුධයක් කැම්බල්ට තියෙනවා. ඒ තමයි ග්‍රේස්. කැම්බල් ග්‍රේස්ට කියනවා කොහොම හරි ටොමීට ලං වෙන්න කියලා. ග්‍රේස් කොහොම හරි ටොමීට ලං වෙන්න පොටක් පාදා ගන්නවා. ඕක තමයි කලින් කොටසේ සාරාංශය.
අද කොටසෙන් අපිට ටොමීගේ ඉදිරි සැලසුම් තවත් පැහැදිලි වෙයි.
මේ කොටස BBC නාලිකාවේ විකාශය වුනේ 2013 සැප්තැම්බර් 26 වෙනිදයි.මේ කොටසත් රේට් එකේ 8.5 ක අගයක් ලබා ගෙන තියෙනවා.
ඊළඟ කොටසෙන් හමු වෙමු.
ස්තුතියි සහෝ පට්ට කතාවක්..
Thnkk u mchn
Thank you for subtitles
Thanks bro.
Good luck machan
නියමයි..සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතිය් නිම්න සහෝ සබට. ❤️
thanks bro..
sub eka digatama denna.tnks
සුපිරි කතාවක් , සබ් එකට බොහෝම ඉස්තුතියි !
සුපිරි කතාව සබ දෙමු ඉවරෙටම සුපිරි
niyamay ban, elama
ai meka ENGLISH ma thynne SUB eka ? can anyone try this one ? meka sinhala neme sub ekath ENGLISH mai .. :/
එහෙම අවුලක් නැහැ සිංහල තමයි..