Peaky Blinders Season 1 Episode 6 (18+)
කොටස් හයක කතා මාලාවේ අවසන් කොටසත් එක්ක තමයි අපි එකතුවෙලා ඉන්නේ. කලින් කොටසෙදි ආතර්ට තමන්ගේ තාත්තව හමු වෙනවා. හැබැයි තාත්තව පිළිගන්න ටොමී කැමති වෙන්නේ නෑ. ආතර් ඒ ගැන වැඩිය සතුටක් දක්වන්නේ නෑ. හොර රහසේ තාත්තව හමු වෙලා ඇමරිකාවේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආතර් සැලසුම් කරනවා. ෂෙල්බිලට අයිති සල්ලි සේරම ආතර් තාත්තට දෙනවා හැබියි අන්තිමේ ආතර් රැවටෙනවා. ටොමීගෙන් ආයුධ ගන්න ආපහු IRA සාමාජිකයෙක් එනවා. ටොමී එයාව පොලීසියට කොටු කරලා දෙන්න හදනවා හැබැයි වැඩේ අසාර්ථන වෙනවා. IRA සාමාජිකයෝ දෙන්නා මිය යනවා. ග්‍රේස්ගේ ඔත්තුව නිසා කැම්බල් ආයුධ හොයා ගන්නවා. ආයුධ හොයා ගත්තට පස්සේ ටොමී පස්සේ පන්නන කැම්බල් ග්‍රේස් එක්ක ටොමී ඉන්නවා දැකලා මෙහෙයුම නවත්තනවා.
පලමු කතා මාලාවේ අවසන් කොටස විකාශය වුනේ 2013 ඔක්තොම්බර් 13 වෙනිදා. මේකටත් 9.2ක IMDB රේට් එකක් ලැබිලා තියෙනවා.
දෙවෙනි කතා සමයට මේ සතිය ඉවර වෙන්න කලින් දෙනවා. එහෙනම් දෙවෙනි කතා සමයෙන් හමු වෙමු!
නියමයි…සබ් එකට තැන්ක්ස්.. ඉක්මනින් අනික් සීසන් එකටත් දෙමු!!
Thanx bro. Season 02 එකටත් ඉක්මනටම සබ් දෙන්න. ජය වේවා!
Thanks bro.
නියමයි නියමයි ඉලග සිසන් එකත් පටාර් ගාලා දෙමු.මේවගේ පරන සිරියස් පරන සිරියස් පරනයි නොබල ගෙනාවට ස්තුති . සබ නම් නියමෙට කරල තියනව සුපිරි
thanks machn ubanam deiyek. patta speed eken dunna oya speed eka digatama thiyagamu.. sub ekath supiriyata thibba sthuthi machn waiting for season 2..
නියමයි කොල්ලෝ ඉකමනින් 2වෙනි සීසන් එකටත් ගේමු thanks for sub..
සබ් එකට තැන්ක්ස්..
thanks mchn patta kathawa anik ewath oneee
This is a amazing tv series 😍 bro, thanks a lot for subs, waiting for 2nd season subs also, appreciate ur work,ur doing great job, thanks again
නියමයි..සබ් එකට් තැන්ක්ස්…
සුපිරි වැඩක්…
Season 2 එකත් ඉක්මනටම අරන් එමු….
ඉක්මනින් සීසන් 2කටත් ඔනේ මචං… උබ නිසා තමා මේ සිරීස් එක බලන්න හම්බුනේ ❤
supiri wadak , subz denakan balan hitapu tv show ekak , ithuru season walath subz dei kiyala balaporottu wenwa , good luck.
S02 SUB EKA KARAMU,JAYA WEWA….
සුපිරියි බ්‍රෝ ඉක්මනට ඊලග සීස්න් එකෙත් සබ දෙමු👏👏👏😘😘🙏