Peaky Blinders (2013) [S02 : E04] Sinhala Subtitle

/

Peaky Blinders Season 2 Episode 4 (18+)

ඔන්න පොඩි ප්‍රමාද දෝෂයකට පස්සේ මේ සීසන් එකේ 4 වෙනි කොටසත් අරන් මම ආවා. දැනටමත් ප්‍රමාද වෙලා නිසා කලින් කොටාසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.

කොටස ආරම්භ වෙන්නෙම මිනී මැරුමකින්. කැම්බල්ගේ පැහැදිලි කිරීමට අනුව නම් මේ මිනී මැරුමට වග කියන්න ඕනි IRA අය. මේ අතරේ ටොමී සම්මුඛ පරීක්ෂනයක් කරලා අත්අඩංගුවට පත් වෙන්න සුදුසු කෙනෙක් හොයනවා. පොලී මයිකල් එක්ක මිතුරු වෙන්න උත්සහ කරනවා. මයිකලුත් තමන්ගේ ඇත්ත අම්මට අකමැත්තක් නෑ වගේ. ටොමී සොලමන්ස් ළඟට යවක්ක තමන්ගේ පරණ මිත්‍රයෙක් වන බිලී කිචන් බඳවා ගන්නවා. ටොමී මයිකල්ව ආපහු පිටත් කරන්න හදනවා. හැබැයි මයිකල් ඒකට අකමැති වෙනවා. බිලී කිචන් එයාගේ මිනිස්සුත් එක්ක කැම්ඩන් වලට ඇවිත් සොලමන්ස් ළඟ බේකරිකරුවෝ විදියට වැඩ බාර ගන්නවා. මේ අතරේ ආතර්ව මරන්න ආතර් අතින් මිය ගිය තරුණයගේ අම්මා එනවා. හැබැයි ඇය ඒක කරන්න නිර්භීත වෙන්නේ නෑ. කැම්බල් නගරයේ වැදගත් ස්තානයක ලැඟුම් ගන්නවා. හැබැයි කැම්බල් නැවතිලා ඉන්නේ වැදගත් තැනක නෙමෙයි කියලා ටොමී කැම්බල්ට හෙලි කරනවා. ටොමී තෝරා ගත්ත තරුණයා කැමැත්තෙන්ම අත්අඩංගුවට පත් වෙනවා. මේ අතරේ තාමත් ටොමීව මරන්න බැරි වුන එකට සබීනි කේන්තියෙන් ඉන්නවා. බලයින්ඩර්ස්ලාගේ කෙනෙක් හිර කාරයෙක් විදියට ගෙනාවා කියලා ආරංචි වුන සබීනි එයාව මරන්න අණ දෙනවා. Peaky Blindersලට කිසිම සම්බන්දයක් නැති හැරල්ඩ් හැක්කොක්ස් මැරුම් කනවා. ටොමී අලුත් අශ්වයෙක් ගන්න වෙන්දේසියකට යනවා. එතනදි ටොමීට මේ කාල්ටන් මුන ගැහෙනවා. සබීනිගේ පිරිස එතනදිත් ටොමීව මරන්න උත්සහ කරනවා. හැබැයි ඉතිං ෂෙල්බි සහෝදරයෝ තුන් දෙනාම එකට ඉද්දි එයාලාව පරද්දව එක හීනයක්නේ. ඉතිං සබීනිගේ මිනිස්සු පරද්දලා Peaky Blindersලා ආපහු එනවා.

ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ. එහෙනම් මේ කොටසත් රස විදින්න. මෙ කොටස 2014 ඔක්තොම්බර් 23 විකාශය වෙලා IMDB 8.6 ක රේට් එකකුත් අරන් තියෙන්නේ.

එහෙනම් ආයුබෝවන්!

8.8
IMDB

Year : 2013

Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

A gangster family epic set in 1919 Birmingham, England; centered on a gang who sew razor blades in the peaks of their caps, and their fierce boss Tommy Shelby.

2020-01-12 03:02 am
Executive Subtitler

Movies

0

Tv Episodes

30

  • Download : 17877
  • File Size : 24.186KB
  • පසිදු සාරංග
    Windows 7Chrome 76

    thanks for sub saho!

    2019-08-09 at 2:15 pm
  • Dinesh Rukmal User
    Windows 10Opera 62

    dawas ganak avith baluwa meka dilada kiyala pattama TV series ekak
    mewage patta tv series walata digatama Sub demu api innwa balagena….
    Jayawewaa!

    2019-08-09 at 2:33 pm
  • Dimuthu Unregister User
    Windows 10Firefox 68

    Thank you…

    2019-08-09 at 6:30 pm
  • Nalin Unregister User
    Windows 10Firefox 68

    thanks .good job brother.

    2019-08-09 at 7:37 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු….

    2019-08-09 at 8:28 pm
  • Thimila Unregister User
    Windows 8.1Opera 62

    patta bro keep it up

    2019-08-15 at 12:31 am
  • kasuna Unregister User
    Windows 10Firefox 68

    thank bnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

    2019-08-15 at 9:12 am
  • Kavith Unregister User
    Android 7Chrome 67

    Anith episode tike sup nadda bn

    2019-08-15 at 8:44 pm
  • Udith Unregister User
    Android 9Chrome 76

    Anith sub tikath denna bro..

    2019-08-16 at 10:22 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *