Peaky Blinders (2013) [S02 : E05] Sinhala Subtitle
Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle
Peaky Blinders Season 2 Episode 5 (18+)
ආයුබෝවන් යාලුවනේ ! දෙවෙනි සීසන් එකේ පස්වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ කොටස 2014 ඔක්තොම්බර් 30 වෙනිදා විකාශය වෙලා IMDB 8.9ක අගයක් ලබා ගෙන තියෙනවා.
කලින් කොටස ආරම්භයේදිම ටොමී රැස්විමකට යනවා. මේ රැස්වීමට ගිය ටොමීට තමන්ගේ බාර් එක පුපුරවපු සිද්දියට ඇත්තටම සම්බන්ධ කවුද කියලා හෙලි වෙනවා. ඒ වගේම ටොමීට තවත් මිනී මැරුමක් කරන්න නියම වෙනවා.
මේ අතරේ ආතර් බිලී කිචන් එක්ක එකතු වෙලා ලන්ඩන් වල ඊඩන් ක්ලබ් එක අල්ල ගන්නවා. මේ ක්ලබ් එක මතකනේ? 1 එපියෙදි ෂෙල්බි සහෝදරයෝ ඇවිත් කලබගෑනියක් ඇති කලේ මෙතනයි. ටොමී ළඟට රැකියාවක් ඉල්ල ගෙන මයිකල් එනවා.මේ කාල්ටන් ඇවිත් ටොමීගේ අලුත් අශ්වයා රේස් වලට පුරුදු කරන්න අරන් යනවා. මයිකල්ට රැකියාව දෙන්න ටොමී කැමති වෙනවා. ටොමී තමාට ලැබුනු අපනයන බලපත්‍රය යොදා ගෙන ඇමරිකාවට හොරෙන්ම විස්කි යවන්න සැලසුම් කරනවා. හොර රහසෙම හමු වෙලා සබීනියි සොලමනුයි දෙන්න ආපහු මිතුරු වෙනවා. දෙන්නත් එක්ක ටොමීට විරුද්දව කුමන්ත්‍රණය කරනවා. ටොමී තමන්ට මරන්න නියම වුන පුද්ගලයා මරන්න සැලසුම් කරනවා.
ටොමී මේ කාල්ටන් හමු වෙන්න එයාගේ ගෙදරට යනවා. ඔය අතරේ මයිකලුයි අයිසයායි බාර් එකකදි රණ්ඩුවක් ඇති කර ගන්නවා. මේක ආරංචි වුන ආතරුයි ජෝනුයි ගිහින් ඒ බාර් එක ගිණි තියලා දානවා.
ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.
අවසන් කොටසෙන් හමුවෙමු!
Ammoh thaks bn enkn hitiyee… anith tikat ikmanata dpn… thanks bro….
Sub 1ta thanks saho
නියමයි…සබ් එකට තැන්ක්ස්….
අන්තිම කොටස ඉක්මනටම අරන් එමු….
Ikmanata dapan manika ithuru tikath <3 Jaya wewa !
anith sub tikath ikmanata denna bro jaya wewa…
ko ban anith tka ?? :/
ado asawen balapu tv serious ekak bn 🙁 sub dapn ikmnta bokka
elamathamaaaaaaaaaaaaaaaaaaaaaaa
meke sub eka vada karanne nane ban