Peaky Blinders (2013) [S03 : E01] Sinhala Subtitle
Peaky Blinders Season 3 Episode 1
ආයුබෝවන් ටික දවසකට පස්සේ මම ආයෙත් ආවා Peaky Blinders කතා මලාවේ තුන්වෙනි අදියරත් අරන්. මේ සීසන් එක විකාශය වීම ඇරඔුනේ 2016 මැයි 31 වෙනිදා සිටයි.මේ කොටස IMDB වල 8.3 ක අගයක් ලබා ගෙන තියෙනවා.
කලින් සීසන් එක දිහා අවධානය යොමු කලොත් අපිට මතකයි ටොමී තමන්ගේ බලය ලන්ඩන් දක්වා ව්‍යාප්ත කරන හැටි. ටොමී විවිධා කාර හැලහැප්පීම් එක්ක ලන්ඩන් වලට එන්න උත්සහ කලත් සමහර අවස්ථා වලදි ටොමීගේ සැලසුම් වැරදිලා ගියා. කොහොම වුනත් අවසානයේදි ටොමී තමන්ට අවශ්‍ය හැම දේම ලබා ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ටොමීව මරන්න පිරිසක් ලෑස්ති වෙනවනේ. කොහොම හරි අරුම පුදුම විදියට එතනිනුත් ගැලවිලා යන ටොමී ග්‍රේස්ව විවාහ කරගන්න අදහසත් ඇති කරගන්නවා. ඒ වගේම ටොමීගේ පරම හතුරා වන කැම්බල් පොලීගේ අතින් මැරුම් කනවා.
ඔන්න අද ඉදන් ඉක්මනට ඉක්මනට සබ් එක දෙන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.
දුකයි දුකයි දුකයි අනේ අපි පව්. ඉතුරු සබ් ටිකත් දෙන්නකෝ
ඔච්චර අගය කරන්න එපා මේ මගුල මාසෙකට සැරයක් සබ්දෙන්නෙ උබලට දෙන්න බැරි නම් නිකන් ඉදපන් රෙද්ද