Peaky Blinders (2013) [S03 : E04] Sinhala Subtitle
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
Peaky Blinders S03E04 (18+)ආයුබෝවන්!
Peaky Blinders කතා මාලාවේ තෙවෙනි අදියාරේ හතරවෙනි කොටසත් අරන් මම ආවා.මේ කොටස විකාශය වුනේ 2016 මැයි 26 වෙනිදා. මේ කොටස IMDB 8.9ක අගයක් අරන් තියෙනවා. කලින් කොටසෙදී අපි දැක්ක ග්‍රේස්ගේ අහිමිවීමත් එක්ක ටොමී ගොඩක් දුකින් කාලය ගත කරන හැටි. ටොමී වෙනදා තරම් පවුලේ අයත් එක්ක කාලය ගත කරන්නේ නෑ. මේ අතරේ ටොමී වෙනස්ම විදියක පවුල් හමුවක් කැඳවනවා. මේක නිසා ෂෙල්බි සහෝදරයෝ සහ මයිකල් අතර පොඩි බහින් බස් වීමකුත් වෙනවා. කොහොම හරි ටොමී තමන්ගේ බිරිඳගේ ඝාතනයට පළි ගන්නවා. මේ අතරේ ටොමීගේ හොරකමේ සැලැස්මත් ගලාගෙන යනවා. මේ අතරේ ටොමී අපූරු දෙයක් සොයා ගන්නවා. ඒ තමයි මේ හොරකමට ටොමීව මෙහෙයවන පුජකයා ඔවුන්ගේ හතුරන්ට හොරෙන් ඔත්තු සපයනවා කියන එක. ටොමී මේ බව ටටියානට හොරෙන්ම
දන්වනවා. ඊට පස්සේ ටොමී පූජකයා මරන්න ටටියානාගෙන් අවසර ඉල්ලනවා. ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.
එහෙනම් මේ කොටසත් රස විදින්න. මීළඟ කොටසෙන් හමු වෙමු.
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
බොහොම ස්තුතියි ඉක්මනටම අනිත් episode වලටත් දෙන්න.
ela ela ithuru tikath oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
අම්මෝ පින් උබට.අනිත් ටිකත් ඉක්මනට දියන්.
ස්තුතියි sub එකට..අනිත් episode ටිකත් පුළුවන් ඉක්මනට දෙන්න
Niyamai anith sub tikath ikmanata dennako
thanx mchoooo
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Please anith tikath ikmanta one. godak sthuthi sahodaraya