Peaky Blinders S03 E02(18+)
ආයුබෝවන් Peaky Blinders කතා මාලාවේ තවත් කොටසක් අරගෙන මම ආවා. මේ කොටස විකාශන වුනේ 2016 මැයි 31 වෙනිදායි. මේ කොටස IMDB 9 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කලින් කොටසෙදි ටොමීගේ සහ ග්‍රේස්ගේ මංගල උත්සවය පැවැත්වෙනවනේ.උත්සවය බොහොම ලොකුවට පැවැත්වෙනවා. සහභාගි වෙන අමුත්තෝ අතරේ අනාරාධිත අමුත්තෙකුත් ඉන්නවා. මේ අමුත්තා නිසා ටොමීගේ මංගල උත්සවය අතරේ හරි හරි දේවල් සිද්ද වෙනවා. අන්තිමේදී මේ අමුත්තට ජීවිතෙත් නැති වෙනවනේ. කොහොම හරි බොහොම බලවත් පිරිසක් මෙහෙයවන ආයුධ ගණුදෙණුවකට ටොමී දැනටමත් පැටලිලා ඉන්නේ. අපි බලමු ටොමීට මේ අවුලෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද කියලා. මීළඟ කොටසින් හමු වෙමු! ඔබට ජය.





Windows 7Opera 63
bokka satiyakata epi 2 ka withra sub denna balapnko please…
Android 5.1Chrome 67
Thank macho patta show ekka bn
Android 7Chrome 77
ස්තූතී ස්තූතී ස්තූතී ඉතුරු ටිකටත් සබ් දෙන්න දෙන්න දෙන්න අපි පව්….
Windows 10Chrome 77
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම දෙමු…සුපිරි වැඩක්…
Android 9Chrome 77
Patta machan! JAYA!!
Android 7Chrome 77
සබ් එකට ස්තූතියි . ඉතුරු සබ් ටිකත් ඉක්මනට දියන් යකූ
Windows 7Chrome 77
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Android 7Chrome 77
We want peaky blinders fucking subtitles please
Android 7Chrome 77
Where is the other subtitles?????