Peaky Blinders (2013) [S03 : E03] Sinhala Subtitle
Peaky Blinders S03E03 (18+)
ආයුබෝවන් !
Peaky Blinders කතා මාලාවේ තවත් කොටසක් අරගෙන මම ආවා.
මේ කොටස විකාශය වුනේ 2016 මැයි 19 වෙනිදා. මේ කොටස IMDB 8.9 ක අගයක් ලබා ගෙන තියෙනවා.
කලින් කොටස් දෙකේදිම අපි දැක්කා ටොමී රුසියානුවෝ පිරිසකට ආයුධ විකුණන ගනුදෙණුවකට මැදි වෙලා ඉන්නවා. ඇත්තටම මේ ගණුදෙනුවට ටොමීව බලෙන් වගේ පටලවලා තියෙන්නේ ආර්ථික ලීගය කියන සංවිධානය. ඒ සංවිධානය කොච්චර බලවත්ද කියලා අපි දැක්කනේ කලින් කොටසෙදි.
මේ සංවිධානය ඇත්තටම එංගලන්තයේ පැවතිච්ච සංවිධාවයක්.කොමියුනිස්ට් වරුන්ට විරුද්ධව තමයි මේ සංවිධානය පැවතිලා තියෙන්නේ.
ටොමීත් එක්ක තියෙන ගනුදෙනුව ඉවර වුනාම ටොමීව මරලා දාන්න තමයි රුසියානුවෝ හිතන් ඉන්නේ. මේ අතරේ ජෝන් ඉතාලියානුවෝ එක්ක ආරම්භ කරපු ගැටුම දුර දිග ගිහින් ග්‍රේස්ට ජීවිතය පවා අහිමි වෙනවා.
ඔය විදියට තමයි කලින් කොටස අවසන් වුනේ. එහෙනම් මේ කොටසත් රස විදින්න.මීළඟ කොටසෙන් හමු වෙමු.
යකො ඉතුරු සබ් ය්ක දීපන් නැත්තම් කුඩු කරනවා subz.lk එක.වෙන ඒවට සබ් එපා මේකට සතියකට එක episode එකක් වත් දීපන්😡😡👿👿
sahodaraya,sub eka ikmanata dipanko
macn ithiri sub tika oni bn plz dpnkooooooooooo
ඇබ්බැහි කරානම් සබ් දීපන් යකෝ