Peaky Blinders (2013) [S05 : E02] Sinhala Subtitle
ආයුබෝවන්! කලින් කොටසෙදි ඇමරිකානු කොටස් වෙළඳපොල බිඳවැටීම නිසා ටොමීට ඇමරිකාවේ තිබුනු සල්ලි සේරම වගේ අහිමි වෙනවා. ඉහල අධිකරණයක විනිසුරු වරයෙක්ගේ ඉල්ලීම පරිදි Peaky Blindersලා චීන ජාතිකයෙක්ව ඝාතනය කරනවා. ඒ අතරතුරේදි ෆින්ට තුවාල සිද්ද වෙනවා. ටොමී පාර්ලිමේන්තුවෙදි පොදු ජනතාව වෙනුවෙන් හඬ නගනවා.එතනදි ඔහුට ඔස්වෙල්ඩ් මොස්ලි නමැති පුද්ගලයා හමු වෙනවා. ඇඩාට බෙන් යන්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්න බව ටොමී දැන ගන්නවා. ටොමීව හමු වෙන්න මාධ්‍යවේදියෙක් එනවා. එයා අහන ප්‍රශ්න ගැන ටොමී එච්චර සතුටු වෙන්නේ නෑ. අවසානයෙදි ඒ මාධ්‍ය වේදියා ඝාතනය වෙන දර්ශන පෙලකුත් විකාශය වෙනවා. මේ කොටස විකාශය වුනේ 2019 ඔක්තොම්බර් 04 වෙනිදායි.මේ කොටසට 9.1 IMDB අගයක් හිමි වුනා.
සුබ රාත්‍රියක් සහ සුබ නත්තලක්!
?❄️❤️?❄️❤️?❄️❤️
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍👍.. ඉතුරු ටිකටත් මේ වගේම ඉක්මනට සබ් එක දෙමු 👊👊..
ජය වේවා.!
Thanks machan ❤️
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sub ekata thanx mchn
නියමයි…සබ් එකට තැන්ක්ස්…