Peaky Blinders (2013) [S05 : E05] Sinhala Subtitle

/

ආයුබෝවන්!

කලින් කොටසෙදි ජිමී මැක්වර්න් ටොමීව හමුවෙන්න එනවා. මේ අතරෙදි චීන ජාතිකයෙක් ටොමී සහ ආතර්ට ටොන් හතක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගන්න පොටක් පාදලා දෙනවා. ජිමී සමඟ ඇති ව්‍යාපාර කටයුතු අවසන් වෙනකම් කිසිවක් නොකර ඉන්න ඇබෙරාමා පො⁣රොන්දු වෙනවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවයකට ටොමී මොස්ලිට ආරාධනා කරනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාපාරයට ටොම් විසින් මයිකල්ව ආපසු බඳවා ගන්නවා.ටොමීගේ ගෙදර තියෙන බැලේ උත්සවය අතරෙදි ඇබෙරාමා පොලීට විවාහ යෝජනාවක් ගෙන එනවා. ඒ අතරෙදි ලින්ඩා ගෙදරට එනවා. ඇය ආතර්ව මරන්න උත්සහ කරනවා. තමුත් පොලීගේ ඇයට වෙඩි තබනවා.

ඔය විදියට කලින් කොටස නිමවෙලා තිබුනා.
මේ කොටස විකාශය වුනේ 2019 සැප්තැම්බර් 15 වෙනිදා.මේ කොටස IMDB 8.8 ක අගයක් හිමි කරගත්තා.

මීළඟ කොටසින් හමු වෙමු!

8.8
IMDB

Year : 2013

Actors : Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle

A gangster family epic set in 1919 Birmingham, England; centered on a gang who sew razor blades in the peaks of their caps, and their fierce boss Tommy Shelby.

2020-01-12 03:02 am
Executive Subtitler

Movies

0

Tv Episodes

30

  • Download : 12291
  • File Size : 22.633KB
  • sachintha Unregister User
    Android 9UC Browser 12.14

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-01-13 at 8:12 am
  • denis User
    Android 8Chrome 79

    Thanks bro sub ekata ❤️
    Season finale ekatath ikmanata sub eka demu

    2020-01-13 at 11:05 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව එක එපියයි….

    2020-01-14 at 2:43 pm
  • Laksith Unregister User
    Android 9Chrome 74

    ඉක්මනට දාපන්කො බන් 😢 සතියකටත් වඩා බලන් ඉන්නවා මේක එනකන්. වෙමද දවස් තුනෙන් දානවනේ 😭💔 ඊලග එක හෙට අනිද්දම 😢😢

    2020-01-15 at 1:43 am
  • Blackhammer Unregister User
    Android 9Chrome 78

    Thanks Machan ❤️

    2020-01-15 at 10:02 am
  • Lakshan Unregister User
    Android 6UC Browser 12.13

    ෆයිනල් එපිසෝඩ් එක ඉක්මනට දාමුකො බ්‍රෝ මේකා දානකන් ගොඩක් අය බලන් ඉන්නෙ

    2020-01-15 at 4:38 pm
  • Chandima Thushara User
    Android 9Chrome 79

    උබට පිං බං… බලපු හොඳම ටීවී සීරියස් එක… ජයවේවා……!!!

    2020-01-16 at 4:23 pm
  • RavinDu Dilmin Unregister User
    Android 9UC Browser 12.14

    බොහොම ස්තූතියි සහෝ ❤️
    ඉතුරු එකත් ඉක්මනටම ඕනේ තව එකායි 😍

    2020-01-19 at 1:08 am
    • Salinda Gunasekara User
      Android 9Chrome 79

      කෝ බන් ෆයිනල් එපිය..

      2020-01-25 at 11:04 am
    • Kavindu Unregister User
      Android 8.1Chrome 79

      අන්තිම සබ් එක දාන්නේ නැත්තන් කියපන් කඩ්ඩෙන් බලන්න 😂😂

      2020-01-27 at 7:33 pm
  • Udith Unregister User
    Windows 10Firefox 72

    anith sub ekath ikmanata denna saho

    2020-01-22 at 6:24 pm
  • Lakshan Unregister User
    Android 6UC Browser 12.13

    ෆයිනල් එපි එකත් ඉක්මනට දාහන්කො බනු උබ දානකන් බලන් ඉන්නෙ ගොඩක් උන

    2020-01-23 at 2:04 pm
  • Thomas Shelby Unregister User
    Android 7Chrome 79

    කෝ බන් අන්තිම සබ් එක. සතියක් තිස්සෙ බලන් ඉන්නෙ. ඉක්මන්ට දාන්න

    2020-01-26 at 5:18 pm
  • tharindu Unregister User
    Windows 7Opera 66

    final sub plz

    2020-01-29 at 3:36 pm
  • Lakshan Unregister User
    Android 6UC Browser 12.13

    ෆයිනල් සබ් එක ඉක්මනට දාහන්කෝ

    2020-01-30 at 3:51 pm
  • Thomas Shelby Unregister User
    Android 7Chrome 79

    හැමදාම එනවා බන් මේක දාලාද බලන්න. මේකත් දාපන්කො බන් අන්තිම එකනෙ. 😐. ඒකලා නිදහසේ ඉදපන් 😁

    2020-01-30 at 7:33 pm
    • Arthur shelby Unregister User
      Android 6UC Browser 12.13

      මේකා දාහන්කො ඉක්මන.අන්තිම එක සබ් කරල දීහන්කො අනිත් ඔක්කොම කරපු එකේ මේක complete කරහන්කො

      2020-01-31 at 3:24 pm
    • Chandima Unregister User
      Android 9Chrome 79

      මාත් හැමදාම එනවා.. තාම දාලා නැ අන්තිම එක…😔😔😔

      2020-02-02 at 9:07 pm
  • Sas Unregister User
    Android 8Chrome 79

    අන්තිම එක දාන් නැද්දෝ

    2020-02-02 at 2:15 pm
  • Thomas Shelby Unregister User
    Android 7Chrome 79

    මොන විකාරයක්ද මේ මන් යනවා පොලීසි.
    ඌ නැත්නම් වෙන එකෙක් හරි දාපන්කො සබ් එක.

    2020-02-03 at 10:43 am
  • FInn shelby Unregister User
    Android 6UC Browser 12.13

    මූ මේක දාන් නෑ බන් දැන් සති 3ක් වෙනව 5ස් වෙනි එපිසෝඩ් එක දාලා තාම නෑ අන්තිම එක වෙන එකෙක් හරි දාහන්කො

    2020-02-03 at 8:58 pm
  • Binara Unregister User
    Android 10Chrome 79

    Adee 6 weni epi ye sub 1kath dapanko…..🥺

    2020-02-04 at 8:41 pm
  • Bimal Unregister User
    Windows 10Opera 66

    ko pakayo sub?

    2020-02-06 at 7:50 pm
  • Ka vis ha Unregister User
    Android 8.1Chrome 79

    කො බන් අන්තිම සබ් එක කොච්චර කල්ද ඔයි 😠🙁

    2020-02-07 at 8:26 pm
  • Kalana Gunasingha Unregister User
    Android 9Chrome 79

    හැමෝම බැනලා තියෙනවා නිම්න මල්ලිට මේකේ සබ් එක කම්ප්ලීට් කරලා නෑ කියලා.මම එයාගේ යාළුවෙක්.නිම්න මල්ලිගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා මේ වෙද්දිත් සිහියක්පතක් නැතුව ජීවීතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ICU වාට්ටුවේ ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නේ.ඉතින් ඔයාලා හිතන්න මෙච්චර සීසන් ගානක්ම සබ් දීපු කෙනා අන්තිම සබ් එක විතරක්ම මොකක් හරි විශේෂ හේතුවක් නැතුව නොකර ඉන්නවද කියලා.මේ දේවල් එගොල්ලෝ කරන්නේ කාලය/ශ්‍රමය වැය කරගෙන.එහෙම එකේ මෙතන කුණුහරුව වපුරන් නැතුව ඉන්ග්ලිශ් සබ්ටයිටල් එක දාගෙන හරි බලන්න.ස්තූතියි :3

    2020-02-08 at 10:09 pm
    • sas Unregister User
      Windows 10Chrome 80

      hmmm paw wade

      2020-02-10 at 11:48 am
  • Kalana ge a m m a ta Unregister User
    Windows 10Opera 66

    U sub eka danne natam badagena inne natuva vena ekekta denna tibba. Sathi 4k dan. Ane hukahann

    2020-02-09 at 12:13 pm
  • sas Unregister User
    Windows 10Chrome 80

    ayyo bn hamadama enawa anthima eka dahanko machan anthima kotasa balagan widiyak nathuwa inne

    2020-02-10 at 11:46 am
  • WEli Unregister User
    Android 4.4UC Browser 12.1

    අන්තිම episode එක තව පරක්කු වෙයිද

    2020-02-15 at 12:05 am
  • xXxXxXxXx Unregister User
    Android 7Chrome 79

    ඌ දාන් නැත්නම් වෙන එකෙක් හරි දාපන්කො ඕක

    2020-02-16 at 3:18 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *