Peaky Blinders (2013) [S05 : E01] Sinhala Subtitle
ආයුබෝවන් යාලුවනේ! Peaky Blinders පස්වෙනි කතාසමයේ පලවෙනි කතාංගයේ උපසිරැසි අරන් මම ආවා.කලින් කතා සමයේ වෙච්ච දේවල් නැවතත් මතක් කරන්න ඕනි නෑ කියලා හිතනවා. ගොඩක් අය ලිපිය කියවන්නෙත් නැති නිසා වැඩි යමක් ටයිප් කලේ නෑ ඔන්න. මේ කොටස විකාශය වුනේ මේ වසරේ අගෝස්තු මාසේ 25 වෙනිදායි. මේ කොටස 8.6ක IMDB අගයකුත් හිමි කරගෙන තියෙනවා.!
හැමෝටම සුබ රාත්‍රියක් සහ සුබ නත්තලක්!
In the wake of the Wall Street Crash, Tommy faces new dangers from unexpected quarters.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සුබ නත්තලක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 😉..
ජය වේවා.! 👊
Thanks Bro!! Merry Christmas ❤️❤️
නියමයි…සබ් එකට තැන්ක්ස්…
subtiles ekata thanx machn
Thx machan sub ekata.